🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

83 10 4
                                    

ගගක් වුනත් ලස්සන වෙන්නේ ඒක බාධක මැද්දේ ගලා ගෙන යනකොටයී......ආදරේදිත් එහෙම්මයී.....ඒ ආදරේ ගොඩාක් ලස්සන වෙන්නේ දුශ්කර වෙන තරමටමයී....ලැබෙන ආභියෝග නිසා ආදරේ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නම් නෑ.......

අපේ කතාවටත් ආපු අභියෝග නම් එමටයී....සමහර දේවල් ආවේ හිතුවෙවත් නැති වෙලාවල්වලදී,නොහිතපු  විදිහට.🥺🥺🥺😥

***********************************************
එදා එයාව හම්බවුනාට පස්සේ ආයෙමත් එයාව දකින්න හම්බුනේම නැති තරම්....ඒත් අපි නිතරම වගේ,පුලුවන් හැම වෙලාවකම කතා කරා.

මගේ ආසම subject එක වුනේ Japanese.🎌කොච්චර ආසද කියනවනම් ඒක මගේ ජීවිතේම කොටසක් වගේ...මට ඕන වුනා මං ගෙදර නිකන් ඉන්නේ නැතුව තව දුරටත් Japanese ඉගෙන ගන්න.මගේ ජිවිතේ ලොකුම බලාපොරොත්තුව වුනේ මං ගොඩාක් ආසාවෙන් ඉගෙන ගතත ඒ භාශාව මං වගේම ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට කියලා දෙන්න....😊ඒනිසා මට ඒ ගැන වැඩිදුර අධ්‍යාපනයක් ඕනේ වුනා.....මං ඉගෙන ගන්න classes ගියා....සතියකට දවස් තුනක් වගේ තිබ්බා.ඒක නිසා පුලුවන් වෙලාවක එයාව හම්බෙන්නත් chance එකක් හොයාගත්තා.🤗උදේ යනකොටනම් හම්බෙන්න ටිකක් අමාරු වුනත් හවසට එයාට පුලුවන් හැම දවසකම වගේ එයා ආවා මාව බලන්න.😍😍😍
Town එකේ කොනකට වෙන්න,ලස්සන වට පිටවක් එක්ක තියෙන වැව වටේම හරිම ලස්සනයි.

😍😍😍Town එකේ කොනකට වෙන්න,ලස්සන වට පිටවක් එක්ක තියෙන වැව වටේම හරිම ලස්සනයි

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

අපි හුගක් දවස් වලට ගියේ ඒ වැව ලගට.පැය ගානක් එක දිගට කතා කර කර ඉන්න බැරිවුනත් පුලුවන් උපරිම වෙලාවක් කතා කර කර හිටියා....❤️❤️❤️මං ආසයි ඒ පපුවට තුරුල් වෙලා ඇස් පියාගෙන එයාගේ heart beat එක අහගෙන ඉන්න.🤫🤫🤫🤫🤫වෙනම ම ලොකේක ඉන්නවා වගේ එතකොට මට දැනෙනවා.🥺🥺🥺🥺 එයා එක්ක ඉන්න පොඩි වෙලාව වුනත්,මං හරි ආසයී....❤️❤️❤️හැමදාම නැතිවුනත් පුලුවන් දවස් වලට අපි මුණගැහුනා.වෙන අයට වගේ දවස් ගානකට කලින් ලස්සනට plan කරලා හම්බෙන්න දවසක් වෙන්කරගන්නනම් බෑ.......මොකද.....එයා මං වගේ නෙවෙයී.....ගොඩාක් busy කෙනෙක්.හැබැයි කොච්චර කොහොම busy වුනත් මං වෙනුවෙන් උපරිම කාලයක් වැයකරන්නනම් අමතක කරන්නේ නෑ......

මේ විදිහට ගෙවුනු ලස්සන කාලයක් එක්ක අපේ ආදරේ දවසින් දවස වැඩිවුනේ අපි දෙන්නටත් නොදැනීමයී

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

මේ විදිහට ගෙවුනු ලස්සන කාලයක් එක්ක අපේ ආදරේ දවසින් දවස වැඩිවුනේ අපි දෙන්නටත් නොදැනීමයී.....❤️❤️❤️❤️
----------------------------------------------------------------------------

💓💓දෛවය💓💓 (Destiny)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ