දන්නෙම නැතුව A/L exam එක අත ලගටම ආවා.ගොඩක් කට්ටිය හරිම busy.අපේ අයටනම් ලොකු ගානක් නෑ.සමහර වෙලවට නැත්තෙමත් නෑ.😂😂😂😂
Exam එක ලං වෙනකොට class ඔක්කොම ඉවර වුන.
එද එයයි මායි එකට ගිය class එකේ අවසාන දවස.ගොඩාක් දුකයි sir ව දාල යන්න.class එක ඉවර වෙලා අපි sit ට වැදල එලියට එනකොට මං දැක්කා දොර ලග එයා ඉන්නවා.
"Exam එක හොදට කරන්න."
මං එඑයාට wish කරලා අපේ කට්ටිය එක්ක පහලට ආවා.ඒත් මට යන්න හිතුනෙම නෑ.මං අපේ එක්කනෙක් අඩගහගෙන ආපහු ගියා class එකට යන පඩිපෙළ ගාවට.මට හැමවෙලේම හිතුනෙ එයාව ආයේත් කවදාවත් දකින්නට බැරිවෙයි කියල.ඒනිසා තමයි මං ආපසු ආවේ.ටිකක් වෙලා අපි බලාගෙන හිටියා.ඒත් එන පාටක් තිබුනේ නෑ.ඒත් මට යන්න හිතුනෙම නෑ.ටිකක් වෙලා ඔහොම ඉන්නකොට මං දැක්කා එයා පඩිපෙළ බැහැගෙන එනවා.ඇත්තමයි මගේ heartbeat එක ගැහෙන සද්දේ මටත් ඇහෙනවාද කියලඅට හිතුනා.එයා මං ඉන්නවා දැකල ටිකක් පුදුම වුනා මං හිතන්නේ.😊😊අඩිය ටිකක් ඉක්මන් කරලා මං හිටපුතැනට ආවා.ටික වෙලාවක් කතා කර කර හිටියා.
"ආයේ ඉතින් කවදා දකින්න හම්බෙයිද දන්නේ නෑනේ.ඒකයි එනකල් බලාගෙන හිටියේ.""එහෙම කියන්න එපා.අපි අනිවාර්යයෙන් හම්බවේවි.එහෙනම් exam එක හොඳට ලියන්න."
එයා එහෙම කියලා මට අත දික් කර handshake එකකට.😮😮😮මමත් එයාට wish කරල ආපහු ආවා.මම අවසාන වතාවට එක පාරක් හැරිල එයා දිහා බැලුවා.😃😃😃මං හිතන්නේ එයා ඒක දැක්කේ නැ.එක අතකට ඒකත් හොඳයි.😛😛
Exam එක එන්න එන්න ම ලං වුණා.ගෙදරම හිටපු නිසා පාඩම් කරා.ඊට පස්සෙ phone එක අල්ලන්නවත් බැරිවුණා.
ESTÁS LEYENDO
💓💓දෛවය💓💓 (Destiny)
Romanceඅපේ මුල්ම හමුවීම සිදුවූ මොහොතේ කොහෙත්ම මෙවන්නක් සිදුවේවි කියා මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූයෙමි.... නමුත් දැන්.........මා මේ ජීවිතයට ආදරය කරමි.....❤️❤️❤️❤️❤️