🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

81 12 2
                                    

එදා ඒ වෙලවේ එයත් එක්ක ගොඩාක් වෙලා කතා කරන්න බැරිවුනත්,ඒ කියපු හැම වචනයක් ගානෙම සෑහෙන වෙලාවක් මගේ කන ඇතුලේ දෝංකාර දුන්න මතකයි.අපේ යාලුකම ඊට එහා ගියපු බැදීමක් තරම් දුර ගියට පස්සේ එයාව මුනගැහුනු පලවෙනි වතාව නිසා වෙන්නැති එහෙම දැනුනේ.........මගේ හිතට තදින්ම දැනුනේ........එයා මගේ දිහා බලලා ලස්සනට හිනාවෙලා,"පරිස්සමින් ගිහින් එන්න"කියලා කිව්ව එක.....එහෙම කියලා එයා යන්න හැරුණා.නොපෙනී යනකල්ම මං එයා යන දිහා බලන් හිටියා.......😊😊😊😊 කට්ටිය bus එකට නැගලා bus එක පිටත් වෙනකල් ටික වෙලාවක් බලන් ඉන්න වුනා........bus එක පිටත් වෙලා ටික වෙලාවක් යනකනුත් මගේ හිතේ තිබිච්ච ගැස්ම අඩු වුනේ නෑ......කාලෙකට පස්සේ කට්ටිය set වුන නිසා කියවන්න දේවල් ගොඩායි....ටිකක් කියව කියව යද්දී ඒගතිය හෙමින් හෙමින් නැති වෙලා ගියා.....

කට්ටියම එකටනේ......විකාර ගොඩායි......එදා රෑ අපි නවතින්න හිතන් හිටියේ අක්කා කෙනෙක්ගෙ ගෙදර....එහෙට යද්දි හවස් වුනා......එහෙට ගියාට පස්සේ අම්මලාට call කරලා එයාටත් call එකක් ගත්තා.....කතා කරපු වචන වලින් වැඩි හරියක් කිව්වෙ පරිස්සමින් කියලා......
කට්ටියම මහන්සි නිසා wash දාලා නිදාගන්න ගියා.....මොන නිදියනවද....ඇදන් උඩ ඉදගෙන ඉතුරු දවස් ටික plan කරනවා.....ඒකත් jolly වැඩේ....කියවලා කියවලා එකා එකා නිදාගත්තා...

ඊලග දවසෙ උදෙන්ම ලග තියෙන ලස්සන තැන් ටිකක් බලන්න ගියා....හවස beach එකට යන එක හොද නිසා....

ලස්සන sunset එකක් බලන්න පුලුවන් වුනා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ලස්සන sunset එකක් බලන්න පුලුවන් වුනා......කට්ටිය ගොඩාක් enjoy කරා......පැය ගානක් හිටියත් එපා වෙන්නෙ නෑ.....හරිම ලස්සනයි..රෑවෙලා නිසා සෙනග හිටියෙත් නෑ....
ලස්සනට ගෙවුණු දවස් 3කට පස්සේ ආපහු ගෙදර ආවා......

ආයෙමත් ඉතින් අර සුපුරුදු ජීවිතේම තමයි.දවසම ගෙදර...😐😐😐😐 මං පුලුවන් හැම වෙලාවකම කරේ එයත් එක්ක කතා කරන එක...මට නොකිව්වට මං දන්නවා එයා හැම වෙලේම බලන් ඉන්නේ මං call කරන්නේ කොයි වෙලේද කියලා......🤗🤗🤗🤗🤗🤗

වැඩි වෙලාවක් අපි දෙන්න chat කරනවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


වැඩි වෙලාවක් අපි දෙන්න chat කරනවා....සමහර දවස් වලට ගොඩාක් රෑ වෙනකල් chat කරනවා...

එයා මගේ ජීවිතේට ඇවිත් දැන් මාසෙකට වැඩී....නිතරම දකින්නේ නැති වුනත් ටික ටික එයා මට ලං වෙනවා මට දැනුනා....😍😍😍😍මාත් එයාට ගොඩක් ලං වෙනවා කියලා දැනුනා....මුලින් මුලින් කතා කරන්න ටිකක් බය වුනත් ටික කාලයක් යද්දී ඒ ගතිය මග ඇරිලා ගියා.......ඒ එයා මගේ ජීවිතේ කොටසක් නිසා......😘😘😘😘.....................................

----------------------------------------------------------------------------
කතාව තවම පටන්ගත්තා විතරයි යාලුවනේ......දිගටම මාත් එක්ක ඉන්න...........
Vote & comments ඕනේ හොදේ...........
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

💓💓දෛවය💓💓 (Destiny)Onde histórias criam vida. Descubra agora