🌹🌹🌹🌹🌹

165 21 8
                                    

ඇත්තටම මේ මාසේ මගේ ජීවිතේ turning point එකක්ද කියලත් මට වෙලවකට හිතෙනවා.ඒ දවස් ගැන කල්පනා කරනකොට ඒක මගේ ජීවිතේ අලුත් අත් දැකීම් ගොඩාක් එකතු වුනආ කියල මට හිතෙනවා.

          අක්කලයි අපි ඔක්ක්ප්ම free time එකක් ලැබුනු වෙලවක ඇදන් උඩට වෙලා කතා කර කර හිටියේ අක්කලාගේ love seen ගැන 😃😃😃😃.මට නම් ඉතින් එහෙම experience එකක් වත් තිබුනෙ නෑ😛😛😛.ඔක්කොම කථා කරල දැන් මාගේ වාරේ.😂😂😂
                මම පොඩි කාලෙ ඉදල girl school එකක හිටපු නිසා මං හරියට boy කෙනෙක් එක්ක කතා කරලවත් නෑ කියල මං එයාලට කිව්වා.

         එදා අපිට lectures තිබුනේ රෑ  විතරයි.උදේ වරුවෙම පිස්සු කෙලලා කට්ටියම විසිර ගියේ රෑට දෙන්න තියෙන qualification එකට ලෑස්ති වෙන්න.ඒක spoken එකක්.මම හොස්ටල් එක්කේ ඇද උඩ පාඩ්ම් කරන්න ඉද ගත්ත.අනිත් කට්ටිය එක එක තැන් වලට ගියා.
මම නොහිතපු විදිහට කෙනෙක්ව මතක් වුනා.😊😊😊ඒ තමයි මං මගේ ජීවිතේ පලවෙනි වතාවට පිරිමි යාලුවෙක් විදිහට හිටපු එයාව.👦
මට හිතුනෙම එයා මොනව කරනව ඇති ද කියලා.😊😊😊(ඒ......මන්ද මටත් හිතෙන් දේවල්.....😉😉😉)
Phone එක අතට ගත්තේ එයට msg එකක් දානන්.....ම්ම්ම්ම්ම්ම්......😛😛😛
Msg එකක් දැම්මා.....😊😊
Msg කරේ මගේ number එකෙන් නිසා අදුර ගනීදෝ කියලත් හිතුනා......ඒත් මගේ ඇස් දෙක නලලට ගියේ එයා මාව අදුර ගත්ත නිසා.....😮😮😮😮

💓💓දෛවය💓💓 (Destiny)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ