ම්ම්ම්ම්ම්........ටිකක් පුදුම හිතුනට ඇත්තටම මට ගොඩක් සතුටු හිතුනා....😊😊😊මොකද ඉතින් එයා මගේ හොද යාලුවෙක්නේ.....😃😃😃එද ඉදන් එයා මාත් එක්ක කතා කරා....වෙනද වගේ ආයෙමත් අපි දෙන්නා කතා කරන්න ගත්තා......😊😊 අපි දෙන්නගේ යාලුකම අලුත් වුනා වගේ හැගීමක් දැනුනා.....😘😘😘😘
අම්මයි,තාත්තයි,මගේ බෙස්ටි වගේම එයත් මට හැමදාම කතා කරන එක පුරුද්දක් වුනා.....🙂🙂🙂🙂🙂ටිකෙන් ටික ඒ මාසයත් ගෙවිලා ගියා.මෙහෙ ඉන්න අවසාන දවස අද.ගොඩක් සතුටුයි වගේම දුකයි.සතුට තමයි මාසෙකට පස්සෙ ආයෙමත් ගෙදර යන්න ලැබෙන එක.😊😊😊😊
දුක තමා මෙච්චර දවසක් මගෙ පවුල වුනු අක්කල ටික දාලා යන්න වෙන එක.....😑😑😑😑
ඒත්....කරන්න දෙයක් නෑනේ.....
අවසාන දවස නිසා කට්ටියම සිoදු කියලා පිස්සු නැටුවා රෑ වෙනකල්ම.....
පහුවදා උදේම බඩු ඔක්කොම pack කරගෙන sirටයි,teachersලටයි වැදලා,අම්මලා එනකල් බලාගෙන හිටියා....
අම්මලා ආපුහාම අම්මලා එක්ක ගෙදර එන්න පිටත් වුනා.......
ගෙදර එන්න වාහනේට නැග්ග ගමන් අපේ අම්මා මගේ කනේ තියපු hot hot news එක තමයි.....ගෙදර යන්න කලින් මගේ බෙස්ටියාගේ ගෙදර යන්නත් plan කරගෙන ඉන්නවාලු.....😃😃😃😃😃අම්මෝ.....මට දැනිච්ච සතුට.....☺️☺️☺️☺️☺️☺️☺️
ඒ වෙනකොටත් අපේ මල්ලී,නන්ගී එයලගෙ ගෙදර.....මට සතුට දරාගන්න බැරි තරම්.....😆😆😆😆😆😆බෙස්ටියව දකින්නෙත් මාස දෙකකට විතර පස්සේ.....එහෙ ගියට පස්සේ මට වාහනේ නවත්තනකල් වත් සිහි නෑ....වාහනේ සද්දේ ඇහිලා එයත් එලියට දුවගෙන ආවා......මමත් වාහනෙන් පැනලා දූවලා ගිහින් එයාව බදාගත්තා....👭👭👭👭👭
එයාටත් ඉතින් ඒ තරම් සතුටක් නෑ...ඊට පස්සේ ඉතින් අපි දෙන්නගෙ සුපුරුදු කචකචේ පටන් ගත්තා......... මම මේ දවස් ටිකේමත් දවස ගානෙම කතා කරා....ඒත් මදි ඉතින්.....එක එක ඒවා කියවනවා,හිනාවෙනව...කියවනවා හිනාවෙනවා......ඉවරයක් නෑ.....මම ඉතින් ඔය කියවන ගමන් හිමීට එයා ගැනත් බෙස්ටියගෙ කනේ තිබ්බා....ටිකක් වෙලා යනකොට කෙල්ලගෙ මූන හරිනතිවෙනව වගේ මට දැනුන.....කෙල්ලට ඊරිසියා හිතිලද කොහෙද......😉😉😉😉😉😄
"බය වෙන්න එපා ළමයෝ....මගේ ජීවිතේ ඔයගේ තැන ගන්න කාටවත්ම බෑ...."
බෙස්ටියාගේ අතින් අල්ලන් එහෙම කියලා හිත හැදුවම තමයි කෙල්ල ආයෙමත් හිනා වුනේ.....
ඇත්ත ඉතින්.....එයා මගේ යාලුවෙක් විතරයි...හැමදාමත් මගේ හැමදේකටම ඉන්නේ මගේ බෙස්ටියානේ..😘😘😘😘😘
BẠN ĐANG ĐỌC
💓💓දෛවය💓💓 (Destiny)
Lãng mạnඅපේ මුල්ම හමුවීම සිදුවූ මොහොතේ කොහෙත්ම මෙවන්නක් සිදුවේවි කියා මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූයෙමි.... නමුත් දැන්.........මා මේ ජීවිතයට ආදරය කරමි.....❤️❤️❤️❤️❤️