🌹🌹🌹

154 20 7
                                    

හිතට ලොකු සැනසීමක්.Exam එක ඉවර වුනා.😃😃exam එකෙන් පස්සෙ ගොඩාක් දේවල් කරන්න ඕන කියල හිතාගෙන හිටියා.ඒත් අම්මා අසනීප වුනා.මටයි තාත්තාටයි ගෙදර හැමදෙයක්ම බලාගන්න වුනා.
හැමදෙයක්ම ආසාවෙන් කරේ එපා වුනොත් මුකුත්ම කරන්න වෙන්නෙ නෑකියල දන්න නිසයි.😊😊ඒත් කවුරුත්ම නොහිතපු විදිහට මට වුන පුන්චි ඇබැද්දියක් නිසා මට ඇවිදගන්න බැරිවුණා.ඇත්තටම මට මාසයක් විතරම ඇදටම වෙලා  ඉන්න වුනා.ඒක කරන්න මට ගොඩක් අමාරු වුනා.මොකද මම සාමාන්‍යයෙන් එකතැනකට වෙල ඉන්න පුලුවන් කෙනෙක් නෙවෙයිනේ😛😛😛😛ඒත් අමාරුවෙන් හරි මට එහෙම ඉන්න සිද්ධ වුනා.😫😫
        ඊටපස්සේ අම්මා නිතරම කිව්ව මොනවහරි කරන්න කියල නිකන් ඉන්නේ නැතුව.ඔය අතරෙ මම දන්නෙම නැතුව අම්මා English course එකක්ට Application දාල තිබුනා.මම කීයටවත් කැමති වුනේ නෑ.ඒක හරියටම මාසයක් විතර තියෙනවා.ඒමදිවට එහෙට ගියාට පස්සෙ ආයෙ ගෙදර එන්න බෑ.මට ඒක අහපුවෙලේ ඉදන්ම යන එක මග අරින්න ඕන වුනා.ඒත්......අන්තිමේ දී මට යන්න වුනා 😫😫

💓💓දෛවය💓💓 (Destiny)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ