🌹🌹🌹🌹🌹🌹🌹🌹

88 15 4
                                    

මම ,exam ඉවර වෙලා ගෙදර ඉන්න නිසා තවම ගෙදරින් එලියට පැනගන්න chance එකක් හම්බුනේම නෑ.....වෙනදාටත් වඩා වැඩි වෙලාවක් කතා කරන්න පුලුවන් වුනත් ඒ මූන ටිකක් බලා ගන්න අමාරු වැඩක් වුනා.....ඒත් කොහොම හරි එයාගේ මූන බලාගන්න ලොකූ ආසාවක් තිබ්බා.....

ආපහු ගෙවල්වලට ආවට පස්සේත් අක්කලා එක්ක නිතරම කතා කලා....ඔය අතරෙ කට්ටියම set වෙලා trip එකක් යමු කියලා කතා වුනා...beach side එකට...😍😍😍😍
බස් එකේ යමූ කියලා plan කරේ joliyaටත් එක්කමයි.....කට්ටියම එකතු වුනේ town එකට....

මට හම්බුන chance එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන නිසා මං එයාටත් කිව්වා town එකට එන්න කියලා....එයත් කියපු ගමන්ම කැමති වුනා...😁😁😁😁මටත් හරිම සතුටුයී...😊😊😊

කට්ටිය town එකට එමූ කියලා plan කරපු time එකට කලින් මං town එකට ආවා.....එයාව රස්තියාදු කරන්නේ නැතුව මං පුලුවන් තරම් කලින් එයාට එන්නම් කියපු තැනට ආවා.....එයා එනකල් මග බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව....🤗🤗🤗🤗🤗
Town එකේ සෙනග ගොඩායි...ඒත් ..ඒ සෙනග ගොඩේ වුනත් ඈත තියාම එයාව දැක්කහම හිතේ තිබ්බ නොඉවසිල්ල තවත් වැඩි වුනා....එයා හිටියේ පරෙන් එහා පැත්තේ පාර දිගේ එන ගමන්...මං එයා දිහාම බලන් හිටියේ කාලෙකට පස්සේ ඒ මූන දකින්න හම්බුන නිසා....🤭🤭🤭🤭🤭 ටික වෙලාවකින් මට දැනුන මං එයා දිහා බලන් ඉන්න එක එයා දැක්ක කියලා...මං හිමීට අහක බලා ගත්තේ පොඩ්ඩක් ගණන් උස්සන්න හිතාගෙන....😉😉😉😉😉

පණ්ඩිත කමට අහක බලන් ඉන්න ගිහින් ලගට එනකල්ම දැක්කේ නෑ...😁😁😁
මගේ heart beat එක එකසිය ගානට ගැහෙන්න ගත්තෙ එයා මං ලග හිටගෙන ඉන්නවා දැක්කහම...😳😳😳😳
මගේ heart beat එක එයාටත් ඇහෙනවදෝ කියල සාධාරණ සැකයක් මතුවුනේ ඒතරම් හයියෙන් මගෙ heart එක ගැහෙනවා මට ඇහිලා නැති නිසා...😅😅😅😅
ඒක නිසා වෙන්නැති ටිකක් වෙලා යනකල්  ගොලුවෙක් වගේ එයා දිහා බලන් හිටියේ.....මේ වගේ වීරක්‍රියවක් කරලා නැති නිසා හිතට බයක් නොදැනුනාම නෙවෙයී...😁😁😁😁😁
කට්ටිය එක්කෙනා දෙන්නා එකතු වෙනකල් අපි දෙන්නා ටිකක් වෙලා කතා කර කර හිටියා.....🙂🙂🙂🙂🙂

මගේ ජීවිතේ අමතක කරන්න බැරි...ගොඩාක් වෙනස් දවසක්...🗓️🗓️🗓️🗓️

............................................................................
හායි යාලුවනේ....ගොඩාක් කාලෙකට පස්සේ නේද.....කට්ටියම පරිස්සමින් ඇතී කියලා හිතනවා...කතව update කරන්න පරක්කු වුනට sorry...🙏🙏🙏🙏

Story එක කියවලා...vote කරලා comment එකකුත් දාගෙන යන්න හොදේ....

Byeee byeeee.....😘😘😘😘😚😚

💓💓දෛවය💓💓 (Destiny)Où les histoires vivent. Découvrez maintenant