ටිකෙන් ටික මේ අවුරුද්දත් අවසාන් වුනා.....අද අලුත් අවුරුද්දේ පලවෙනි දවස....ඇදේ ඉදගෙනම phn එක on කරලා notification panel එක බැලුවේ පුරුද්දට වගේ......January 1st නිසා msgs ගොඩායි.....එකින් එක කියෙව්වා....ඔක්කොම වගේ තිබුනේ new year wishes......ඒ අතරේ මගේ heart beat එක නැවතුනා වගේ දැනුනේ එයා ගෙන් ඇවිත් තිබුන msg එක දැකලා.....😱😱😱😱😱😱
මම කවදාවත් බලාපොරොත්තු නොවුන msg එකක්.....දරාගන්න බැරි කමට මුන උඩට වැටුන phn එක ආපහු අතට අරගෙන ආයෙමත් msg එක කියෙව්වෙ මට මගේ ඇස් දෙකත් විශ්වාස නෑ කියලා දැනුන නිසා.......ඒ වෙලවෙ මගේ පුපුරන්න ලන් වුන බෝම්බයක් වගේ කිව්වොත් හරී......🎳🎳🎳🎳🎳🎳.....
මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ......අවුරුදු දෙකහමාරක් විතර අපි දෙන්නගේ යාලුකම,යාලුකමකට එහා ගිය බැදීමක් කර ගන්න පූලුවන් වෙයිද කියන එක මට හිතගන්න බරිවුනා.....ඒ නිසා වෙන්නැති අවුරුද්දේ මුල්ම දවසෙ වුනත් එයාට බනින්න හිතුනේ......එයාව මෙහෙම අවුල් කරන්න වුනාට මටත් දුකයි.....😑😑😑😑😑😑😑😑😑ඒත්......මම බලාපොරොත්තු නොවුන දෙයක් නිසා මටත් මුකුත් හිතාගන්න බැරි වුනා.......
මම හිතුවෙ එයා ආයෙමත් මත් එක්ක කතා කරන්නේ නැතිවෙයි කියලා....ඒත්....එයා කිසිම වෙනසක් නැතුව මාත් එක්ක පුරුදු විදියට කතා කලා.....මටත් පුදුමයි...මාත් වෙනසක් නැතුව කතා කල........ඒත්.....එයා මටත් නොදැනුවත්ව මගේ හිත හිමින් හිමින් හොරකම් කරන්න පටන්ගෙන තිබුනා.....වෙනදා වගේම,වෙනදාටත් වඩා උනන්දුවෙන් මං ගැන හොයලා බැලුවා.........ටික දවසක් යනකොට මට තේරුනා මටත් හොරෙන් මගේ හිත එයට ආදරය කරන්න පටන් අරන් කියලා....සතුටු වෙනවද දුක් වෙනවද කියලා හිතන එකත් බය හිතෙනවා වගේ....මං දන්නේ මෙච්චරයි...මම එයට ආදරය කරනවා.......එයා මං ගැන මටත් වඩා හොයලා බලනවා......කෑවෙ නෑ කොව්වොත් සද්දේ දානවා......නෑවෙ නෑ කිව්වොත් සද්දේ දානවා....කියන්නෙ නතුව කොහෙහරි ගියොත් එදාට මං ඉදලා ඉවරයි......ඔය වගේ ගොන් වැඩකට කෑගැහුවොත් අරෙන්න කවදාවත් බනින්න තියා හිතන්නෙවත් නෑ.......ඒ කෑගහන්නෙත් මට තියෙන ආදරේට කියලා මං දන්නවා....මොනවා වුනත් පොඩ්ඩක් කුකුල් කේන්තිකාරයා.....අවුස්සගන්න ආසාවේබෑ......😀😀😀😀😀😀😀😀😀පුන්චි කාලේ ඉදලම අයියා කෙනෙක්ගේ ආදරයක් බලාගෙන හිටපු මට එයාගේ ආදරය ගොඩක් වටින දෙයක් වුනා........😍😍😍😍😍😍😍
දැන් ඉතින් මට අයියා කෙනෙක් ඉන්නවා ....මගේ ජීවිතේට අලුත් සාමාජිකයෙක්.....👫👫👫👫👫👫👫👫
ඒ ගැන හිතනකොටත් ගොඩාක් සතුටුයි.......ඇත්තම කිව්වොත් එයා මං වගේ නම් නෙවෙයි......ගෙදර ඉන්නවා කියන එක නම් දන්නෙම නැද්ද කොහෙද.........😉😉😉😉😉 Job එකක් කරන නිසා සෑහෙන busy කෙනෙක්.........හැබැයි ඉතින් මොන වැඩේ තිබ්බත් මට කතා කරල මං ගැන හොයලා බලන්නනම් අමතක කරන්නේ නෑ.........ඕනැවට වඩා මහන්සි වෙලා අසනීප වෙයිද කියලා.පොඩි උනාට මොකද කතාවයි, වැඩයි නම් පොඩි නෑ........😊😊😊😊😀😀😀😀
ŞİMDİ OKUDUĞUN
💓💓දෛවය💓💓 (Destiny)
Romantizmඅපේ මුල්ම හමුවීම සිදුවූ මොහොතේ කොහෙත්ම මෙවන්නක් සිදුවේවි කියා මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූයෙමි.... නමුත් දැන්.........මා මේ ජීවිතයට ආදරය කරමි.....❤️❤️❤️❤️❤️