Author's කතාව...

176 33 7
                                    

හලූ මයි රීඩර්ස්.😁😁😁😁😁
මගෙ පළවෙනි කතාව ඔයාලා කියවන්න ඇති කියලා හිතනවා. කිවලා නැත්තම් කියවන්න. ඒක පලවෙනි එක නිසා අඩුපාඩු ඇති.

වෝට් කොමෙන්ට් කරන සියල්ලන්ටම මාගෙ හදපිරි මෙව්වා‌‌‌ එක පුදන අතර එයාලට ආදරෙයි මෙව්වා‌ එකක් තරම්.😁😁😂😂💜💜💜💜

ආ මෙන්න මේක කන ගමන් ඉතුරු ටික කියවන්න
🍟🍟🍟🍟🍟🍟🍟🍟🍟🍟

මට කලින් එකට හොද ප්‍රතිචාර තිබුනා
එ්ත් මම හිතුව තරම්‌ තිබ්බෙ නෑ.කමක් නෑ කීප දෙනෙක් උනත් එ්ක සතුටින් කියෙව්ව නම් එ්කම ඇති මට සතුටු වෙන්න.
ඔන්න මේ පාර හොල්මන් කතාවක් දුන්නා. බලන්න මට හොදට ලියන්න පුළුවන් හොල්මන් කතාද හිනා කතාද කියලා.

එ්නම් ඔය හෑලි කියෙව්වා ඇති.😁😌
(හා හා කියෙව්ව නං පල‌ 😁😆)
පොඩ්ඩක් හෝව් පොඩ්ඩක් හෝව්!!!
අර පහල තරුව ඔබලා අදහසක් කොටලම පල!

එ්ම අයට ආදරෙයි අහස තරම් ☁️☁️☁️☁️🌈🌤️‌ ඔන්න ඕක අහස කියලා හිතා ගනිල්ලා.

Saranghae 💜💜💜💜💜💜💜💜💜💜💜❤

𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔Where stories live. Discover now