My twin Sister

33 16 7
                                    


මතක නෑ වගේ නම් පොඩ්ඩක් කියවල බලලා එන්න.😁😁😁😁

---------------------------------------

සුන්මි පොලීසියේ ඉන්න කොට එතනට ආව පොලිස් නිලධාරියෙක් සුන්මිට කොළයක් දීලා කිව්වෙ මේක එයාගෙ ගෙදර තිබිලා හම්බුණා කියල. ඒත් එක්කම ලොක් කරපු ඩයරියකුත් දුන්නා.

"ම්...මේ මො...ක්..මොකක්ද??"

👨🏻‍✈️ දුව මේ කොළේ ඔයාගෙ ගෙදර තිබිලා හම්බවුණේ.‌මේ ඩයරියකුත් තිබ්බා. අපිට මේක අරින්න විදියක් නෑ.මේක ලොක් කරල. මන් හිතන විදියට යතුර ඔයා ළග ..

ආ????? ආහ්....ඒක මන් ගාව නෑ. ඒක ගෙදර

👨🏻‍✈️ ම්..මේ වෙලාවෙ ගෙදර යන්න පුළුවන් කමක් නෑ. එහෙනම් ලොක් එක කඩන්න වෙනවා.

ක්..කමක් නෑ...

ඒ පොලිස් නිලධාරියා ගිය ගමන්ම මම බැලුවෙ මට දීපු කොළේ..



දෙවියනේ!!!!!!!..........😳

(හැබෑට මොකක් වෙන්න ඇද්ද????)

ඩයරිය ඇරල ඒකත් සුන්මි අතට දීලා පොලිස් නිලධාරියා ගියා..







Kim Ha Ni Pov..


Kim ha ni chat with Lisa...

Kim ha ni ❤
Lisa   💜
Jennie   💐

❤ -  මේ ඕයි......

  💜 - ඇයි මොකද වදේ???😒😒

❤ - සුන්මිට අවුලක්

💜 - ඒපාර මොන වංගෙඩියක්ද???

❤ - වංගෙඩි හොයන්න තමයි යකෝ කතා කරේ..😒

Min Jennie joined to the chat..

💐 - ඇයි මොකෝ සීන් එක?

❤ - දන්නෑ බම්..මොකක් උනත් ලොකු ප්‍රශ්නයක්. සර් කාරයා එන්නෙත් නෑලු.

💐 - ඒක නම් ප්‍රස්නයක් තමයි

❤ - හෙවිල්ලෙන් ඉදහම්

💜 - හාම්🙂


  ❤ - ඉතුරු කට්ටියට දැනුම් දෙන්න

💐 -  හා

End of this chat..

____________________________________________

Go sun mi pov

දෙවියනේ..!!!!!!!

මේ මගෙ අම්මගෙ අත්අකුරු!!!!!!!!!!!

මම කොළේ ඇරියම තිබ්බෙ මට සමාවෙන්න කියල.

එ්ත් ඇයි සමාවෙන්න කියන්නෙ?

මම ඩයරිය ඇරල බැලුවම ඒකෙ මුල් පිටු කීපයේ ලේ පැල්ලම් තිබුණා..

"ඔම්මා.....😭😭😭😭"

ඒවා දැක්කම මගේ ඇස් දෙකට කදුළු පැන්නෙ මටත් නොදැනිමයි..

හැබැයි මම ඩයරියේ මැද හරියට යද්දී ඒ ලියල තිබුණු ඒවා මම හීනෙකින්වත් හිතපුවා නෙමෙයි.

ඇයි එයා මේ වගේ දෙයක් කරේ?? එයාට මොකද්ද මගේ අම්ම එක්ක තිබුණු තරහ?

_______________________

හා..හා...මොනාද බලන්නෙ???ඈහ්????🤨🤨🤨

තව නෑ ඔච්චරයි අලේ..😁😁😁😁😁😁

මේ අහිම්සක දරුවාගේ අහිම්සක සුකොමළ දෑත මේ ගඩොල් භාගෙට කොටල කොටලම සිදෙනවා.........
🙂🙂🙂😂😂😂😂😂🤚🏻🤚🏻

කව්ද අප්පා එයා කියන්නෙ???

මමත් දන්නෑ. දන්න කෙනෙක් සිටී නම් කොටාගෙන යම්න..🤚🏻😆


එ්යි මේ..කොහෙද මාරු වෙන්නෙ??? 🤨🤨🤨😒😒

ඔව් ඔව්....ඔහේට තමයි...ඔය පෝන් එක කන්න වගේ බලන් ඉන්න ඔයාට තමයි හලෝ...!!😒😏😏😏🙄

මොනාහරි කොටල පල!!! නැත්තම් මම කොටනවා සනිකව🗡🗡🗡 😒😒🙃🙃

වෝට් කොමෙන්ටූ දාන අයට ආදලෙයි ගොඩාරියක්..... 🥰🥰🥰🥰😘😘😘❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜

ඉතුරු අයටත් ආදරෙයි ඉතිම්.😒😌😁








එ්ම කියල ලිස්සල යන්න එපා...අර තරුව ඔබන්න..එ්ක එබෙනවා..ඔයාගෙ තරුව හොදට වැඩ කරනවා. එ්ක ඔබන්න පුළුවන් ඈහ්... 😌😌😌😌😁😄😏

එ්ක එබුවම තැඹිලි පාට වෙනවා. ඔයත් ඔබල බලන්න...


එ්නම්.....මම ගියා👋🏻👋🏻👋🏻
තින්කිව් බායි උම්මම්මාහ්...😂😂😂(පුළුවන් නම් කියන්න බලන්න)😂

Saranghae....❤️🧡💛💚💙💜🖤

𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔Where stories live. Discover now