The School Trip.

136 28 12
                                    

"ඔයාලා දන්නවනේ හෙට අපේ ට්‍රිප් එක තියෙනවා.අපි  යන්නෙ ලැග්වා වනාන්තරයට,  ලැග්වා ගැන ඉගෙන ගන්න වගේම නිරීක්ෂණය කරන්නත් ඕනි නිසා අපි තීරණය කරා සතියක් එහෙ නතරවෙන්න. ‌කෝ බලන්න හෙට එන ළමයි? සූහෝ ඔයා ලියාගන්න එන ‌ලමයි ටිකගෙ නමයි phone number එකයි.
ආ.....මතක තියාගන්න ඔයාලව අපි කණ්ඩායම් දෙකක් විදියට එක්කන් යන්නෙ 2/3 පන්තියයි අපේ පන්තියයි තමා මේ සතියෙ යන්නෙ. හරි එහෙනම්, පැහැදිලි නෙ? තව අවශ්‍ය දේවල් තිබ්බොත් පස්සෙ කියන්නම්"
                              

ඒ Seoul නගරයේ ප්‍රධාන පෙළේ පාසලක් වන Ji Hangwa උසස් පාසලේ විනෝද චාරිකාවයි.එහි දෙවන ශ්‍රේණියේ සිසුන් මෙවර යෑමට තීරණය කර ඇත්තේ වනාන්තරයකටයි. එ් පිළිබදව දිග හෑල්ලක් පවසා 2/4 පන්තියේ පන්තිභාර Jung ji han ගුරුවරයා පන්තියෙන් එලියට ගිය විටම පන්තියෙ ළමයි නැවතත් ඇවිස්සුනු මී මැස්සන් සේ කියවිල්ල පටන්ගත්තෝය.
                                

"එ් බන් ලැග්වා වල සතියක් ඉන්නවලු."

"මන් අහලා තියෙනවා බන් ලැග්වා වල හරි අමුතු අද්භූත දේවල් සිද්ද වෙනව‌ලු. සමහර එ්වා අදටත් හොයාගන්න බෑලු"

"මම නම් ඔය අවතාර බලවේග විශ්වාස කරන්නෑ. එ්වා නිකම් අපේ මනසේ තියෙන මිත්‍යා විශ්වාස වගේ දෙයක්."

"උඹලට මතකද අර සීනියර් නූනගෙ සීන් එක?"

"ආ...අර හදිසියේම නැති උනා කිව්වෙ.? එ් බන් එයාත් ලැග්වා වලට ගියාලු එයාලා ලැග්වා වලින් ආව දවසෙ රෑ තමයි නැති වෙලා තියෙන්නේ. බයත් හිතෙනවා ඕයි."

" එ්යි එ්යි!!!!! මේ ඔක්කොම තමුසෙලගෙ‌ මනස්ගාත. කව්ද දන්නෙ එයාට heart attack එකක් වගේ මොනා හරි හදිසි දෙයක් වෙලා නැති උනාද කියලා??"

 කව්ද දන්නෙ එයාට heart attack එකක් වගේ මොනා හරි හදිසි දෙයක් වෙලා නැති උනාද කියලා??"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

********************************************
" එ්...හනා..යනකොට කන්න මොනා හරි අරන් වරෙන්."

"යා....ඔහේට කන බනේමනෙ. මම නම් හොදට නිරීක්ෂනය කරන්නත් එක්ක යන්නෙ. අර ඔන්නිගෙ සීන් එක?"

"මම දන්න විදියට එ් ඔන්නිගෙ මරණය අදටත් ප්‍රශ්නයක්ලු"

"යා.....හැලගෙම්බි...ඕවා කියලා බය කරන්න එපා.මම බයයි"

"අනේ මේ බයයි නම් හිටපන් එහෙ ඇවිත් අපිට පව් දෙන්නැතුව"😂😂

"අනේ මේ බයයි නම් හිටපන් එහෙ ඇවිත් අපිට පව් දෙන්නැතුව"😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ කට්ටියම හෙට ගැන කතා කරකර හිටියා)

Go sun mi , ha lee su කියන්නෙ හොදම යාළුවො දෙන්නෙක්. මේ දෙන්නා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන ගමන් හෙට ගැන කතා කර කර ගෙදරටම ගිහිල්ලා.

මීට අවුරුද්දකට කලින් මිය ගියපු එ් පාසලේම 3 වෙනි ශ්‍රේනියේ ඉගෙනගත්තු දක්ෂම සිසුවියක් වුණු lee jina ගෙ මරණය ගැන කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නෑ. එ්ත් එ්ක පිටුපස තිබුනේ පලිගැනීමක්ද?
ලී සූ කියන්නෙ කව්ද?

*********************

හේ හේ..අයි ඈම් බැක්..😁😁😁

ආ...මට වෝට් කොමෙන්ට් කොරන අය මේක ගන්න මං ගානෙ 🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

එයාලට ආදලෙයි මෙව්වා එකක් තලම්.❤🧡💛💚💜💙🖤❣️💖💝💗
කැමති‌ හාටුවක් අරගන්න.

මම වට්පෑඩ් ආවෙ යාළුවෙක් ලියපු කතාවක් නිසා. මම නම් කතා ලියන්නෑමයි කියලා හිතන් ඉදලා ආයෙ හිත වෙනස් කර ගත්තා.පට්ට නෙහ්??😁😁😁

එ්නම් අර තරුව ඔබල අදහසක් කොටලා මගේ සෙල් ලිපිය වර්ණවත් කරන්න පීස්.

එ්නම් මං ගියා... බායි..👋🏻👋🏻👋🏻👋🏻

Saranghae..💜💜❤❤

𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔Where stories live. Discover now