what happened?

53 14 13
                                    

මේ මොකද ලී සූට වෙලා තියෙන්නේ????🤔

No one POV

ලී සූ අර news එක ඇහුවට පස්සේ ගොඩක් කලබල උනා. හතර වටේටම කෝල් කරන්නත් ගත්තා..

( වැරදිලා මටත් කෝල් කරා 🙄)

මේක උකුසු ඇස් දාගෙන බලාගෙන හිටියෙ

ඔව් ඔව් Hani තමයි. එයාට මේක ගොඩක් ලොකු ප්‍රහේලිකාවක් උනා. මොකද එයා මීට කලින් කීප වතාවක්ම දැකල තියෙනවා සුන්මි ගැන කියන කොට ලීසූ බය වෙනවා.

:
:
:
:
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එයාලා ටිකෙන් ටික ලැග්වා වලට වගා උනා.

ඔව් ලැග්වා වලට ආවා. එයාලා ලැග්වා යනකොට තවත් කට්ටියක් අහිංසකයෙක් ගෙ ජීවිතයක අවසානය plan කරනවා.

කව්ද ඒ???


At Lagva

"ළමයි දැන් අපි භයානක අඩවියකට ඇවිත් ඉන්නෙ. මම කියන්න ඕනි සේරම දේවල් කලින්ම කිව්වනෙ. ඒවා ඔයාලට මතක ඇති කියලා හිතනවා.....බ්ලා බ්ලා බ්ලා....ලෑ ලෑ ලෑ...."

(දන්නවනෙ ඔය හෑල්ල....වැඩි දෙයක් නෑ ඉස්කෝලේ ට්‍රිප් ගිය එකෙක් නම් ඔය හෑල්ල කටපාඩම් ඇති.🙂🙂😌😌🖐️)

තේරුනා නේද කට්ටියට......????

ඔව්......

(අපි ඇවිල්ලා ඔය හෑල්ලෙ අංශු මාත්‍රයක් වත් අහන් ඉදල නැතුව තේරුනාද කියලා අහපුවාම ගැම්මට ඔව් කියපු සැට් එක.😌😌🤘✌️)

(Mention කොරන් යන්න ඒම මිත්‍රයන්ව..😌)


ඊට පස්සෙ එයාලාට ඉස්කොලෙන්ම වෙන්කරපු කැලෑවෙ ටිකක් මැදට වගේ වෙන්න තිබුණු පොඩි හොටලයක් තිබුනා. ඒකට ගිහින් ගමන් මහන්සියටත් එක්ක කට්ටිය පොඩ්ඩක් හිටියා.

ඒත් එක්ක Ha ni කෙනෙක් ගෙ දුරකථන සංවාදයකට ඇහුම්කන් දීගෙන හිටියා. ඒ වෙන කාගෙවත් නෙවෙයි. ලී සූ ගෙ.

Lee su's  Call📞

(............👈මේ ෆෝන් එකේ ඉන්න අනිත් එකා..")

"මොකක්???"

........................

"ඇයි එහෙම කරේ???"

.........................

"එයාව මැරුවා???"

..........................

"එතකොට මාවත් පොලීසියට එක්කන් යයිද??"

..........................

"කවද්ද ඒක කරන්නෙ?"

...........................

"මන් හිතන්නෙ තව දවස් හත අටක් ඉන්නවා"

Meanwhile Hani

මොන රෙද්දක් ද මේ???🙄🙄🙄🖐️
මගෙ බෙල්ලත් රිදෙනවා දික් කරන් ඉදලා.බම්බුව!!!
සිරාවට සුන්මිගෙ ප්‍රශ්නෙ යි මෙයයි අතර සම්බන්ධයක් තියෙනවා.
තාත්තට වාර්තා කරා නම් ප්‍රශංසාවක් අහගත්තෑකි.....🙂🖐️

Back to call.📞

" හරි එහෙනම් හෙට මන් ලෑස්ති කරන්නම් "

..........

" තියන්නම් තාත්තේ.."

Meanwhile Hani..

W H A T?????

මට ඇහුන දේ ඇත්තක්ද????

එයා කිව්වෙ තාත්තා කියල....

මයි ගෝඩ් තාත්තා!!!😳😳😳😳😳😳

එතකොට මේ ඔක්කොම එයාගෙ තාත්තගෙ ප්ලෑන් එකක්ද?????





(පොතේ වැරදි ඇත්නම් සමාවෙන්න)

ඔන්න මිතුරනි මම නැවත පැමිණියා...🙂🙂

ඉක්මනට මේක ඉවර කරන්න අදහසක් තියෙනවා. මොකද මම O/L වලට ලෑස්ති වෙන්න ඕනෙ...

පාඩම් වැඩක් තියෙනවා. ඉතිම් වට්පෑඩ් එන එක සූට්ටක් අඩුකරන්න හිතුවා...🙂

(මම හොඳයි නේත? හිත හැදෙන්නවත් මොනවහරි කියාගෙන පල🗡️🗡️🗡️😌✌️)

හැබැයි ඉතිම් ඔය අදහස ගැන විස්වාස කොරම්න එපා. අදහසක් තිබ්බයි කිව්වට ඉක්මනට ඉවර කරනවා කියල ඉස්තීර කොලේ නෑ.😌🖐️

ඒවගේම තව sope(Suga+J hope) කතාවක් ලියනවා. මේ දෙන්නව සහෝදරයො විදියට දාම්න හිතන් ඉන්නෙ.

තව Oneshots තියෙන පොතකුත් ලියන්න හිතන් ඉන්නවා.

මේ ආත්මෙ බැරි නම් ලබන ආත්මෙ වත් දෙම්නම්.🙂🙂

ඒ නම් මම ගියා. වෝට් කොමෙන්ට් කරන අයට ආදලෙයි ගොඩාරියක්.❤️🧡💛💚💙💜🖤♥️💝💖💗💓💞❣️

God bless 🙏
Saranghae ♥️

suzi_diana ☆☆♡♡

You've reached the end of published parts.

⏰ Last updated: Oct 02, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔Where stories live. Discover now