My Twin sister (part 2)

38 15 7
                                    

ආහ්...බැලුව නේද කලින් එකේ my twin sister කියල රෙද්දක් තිබ්බා.මොන ට්වීනෙක්වත් නෑ කියල. බලන්නකො . ඒනම් කෙලිම්ම කතාවට....

Go Sun mi Pov

මොකක්??? දෙවියනේ මට නිවුන් සහෝදරියක් ඉන්නවා???
නෑ..ඒක වෙන්න බෑ....

[Go Sunmi Mom's Diary ]

2019/02/19

...................................

2019/03/05

පුතේ...ඔයා හිතනවට වැඩිය මේක සංකීර්ණයි....

2019/03/11

ඔයාගෙ නිවුන් සහෝදරිය ඔයා හොයාගන්න ඕනි පුතේ...
එයාව නැති වෙන්න දෙන්න එපා...
ඒ ඔයාගෙ නංගි පුතේ...

2019/ 04/08

ඒ මිනිහා හැමෝගෙම ඇස් වහල මේ වැඩ කරනවා.
ඔයා උගෙ උගුලක් වෙන්න එපා මයෙ පුතේ..
නංගිව උගුලක් වෙන්න දෙන්නත් එපා..

2019/04 / 20

අපි හොදයි කියල හිතන හැමෝම හොඳ නෑ පුතේ..
ලගින්ම ආශ්‍රය කරන අයවත් විශ්වාස කරන්න අමාරු කාලයක් පුතේ මේක...

2019/ 05 /15

පුතේ...ඔයා මේ වගේ දේවල් වෙන්න ඉඩ අරින්න එපා..

2019/06 / 09

ලැග්වා වලදි පරිස්සම් වෙන්න. හැමෝවම විශ්වාස නෑ.
කුරිරු ලෝකයක් මේක....

[End of the diary]

මොකක්??? අනේ මන්දා..ඒත්..ලැග්වා වලයි මේ මනුස්සයයි අතර සම්බන්ධෙ මොකද්ද????

හිතා ගන්න බෑ...

ආහ්...ඔළුව මගේ...... මට මේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ......
මට නිවුන් සහෝදරියක් ඉන්නවා!!!!!???? ආහ්..... මොකද්ද මේකෙ තේරුම????!

ඔම්මා.....මට මේවා තේරෙන්නෑ ඔම්මා.......





[ලැග්වා යන අතරමග..]

[In the bus]

"මෙන්න දැන් ලැබුණු පුවතක්...."

"සෝල් නගරයට ආසන්න ප්‍රදේශයක නිවසක ඝාතනයක් සිදු වී ඇත..එය ඊයෙ දහවල් සිදුවී ඇති බව තහවුරු වේ.

එම මිය ගිය කාන්තාව ගේ දියණිය මේ වන විට පොලීසියේ ආරක්ෂිතව සිටියි..

මීට පෙර ඇය විසින් ලියන ලද දිනපොතක තිබුනේ ඇයට පුද්ගලයෙක් නිතරම තර්ජණය කළ බවයි.

𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔Where stories live. Discover now