මේකට හරියට සතුටු හිතුනා. 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥰🥰
මේ හැමදේකටම ඔයාලට ස්තූතියි ගොඩාරියක්. ඒ වගේම තිබුණු පොඩි පොඩි අඩුපාඩුකම් වැරදි වලට අනේකවාරයක් සමාවෙන්න!!
💜🖤💙💚❤️🧡💛❣️💕💝💟💖💗💓💞 මෙතනින් කැමති එකක් ගන්න.
😄😄😄😄😄😄😄😄😄😄😄
ඔයාලට එ් වෙනුවෙන් තව අප්ඩේටක් දෙම්නම් තෑග්ගක් වසයෙන්. අද හෝ හෙට.(තෑග්ගක් වසයෙන් අනිත් පොතේ අප්ඩේටක් දුන්නා.)😁😁😁
මේක දැක්කමත් හරිම සතුටක් දැනෙනවා. #72 උනත් එ්ක out of 822k stories නිසා තවත් සතුටුයි...මම මෙච්චර බලාපොරොත්තු උනේ නෑ..එ් හැම දේකටම ස්තූතියි...
ආදරෙයි හැමෝටම.........මගේ පොත් කියවන නොකියවන, මගේ පොත් වලට ආස කරන වෛර කරන හැමෝටමත් මම එකවගේ ආදරෙයි....
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
YOU ARE READING
𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔
Horreurවනාන්තරයක් මැද කතාන්තරයක්.අදුරු සෙවනැළි වලින් පිරුණ අද්භූත සිදුවීම් රාශියක් සමග ගලා යන කතාවක්. එක් සිදුවීමකින් ජීවිත ගානක් උඩුයටිකුරු කරවන කතාවක්...... අපිට නොපෙනෙන සෙවනැලි කොච්චර නම් මේ ලෝකෙ ඇත්ද? ඒවා අපට මොන වගේ බලපෑමක් ඇති කරයිද. ඒවා දරුණුද? මොන...