Kim Ha Ni Pov
ඒත් එක්කම එතන හිටපු මිස් කෙනෙක්ට කෝල් එකක් ආවා.📲📲📲📲
මට හිතෙන විදියට අපේ සර් වෙන්න ඕනෙ.
"හෙලෝ.ආ..ඔව් මිස්ටර් ජන්ග්. මො...මොකක්??? හ....හ..හරි...මි..මිස්ටර් ජන්ග්. ඒ......හෙමද?. ආහ්..හා...හරි ඕ...ඔකෙයි මිස්ටර් ජන්ග්."
එහෙම කියපු මිස්ගෙ මූණ නම් තිබ්බෙ කෝච්චියකට අහුවෙච්ච කජු ලෙල්‌ලක් වගේ වෙලා. මොකක් නමුත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන බවට නම් මට හොදටම පැහැදිලියි.
කෝකටත් ඇහැ ගහගෙන ඉන්න එක ඇගට ගුනයි.එ්ත් සුන් මියි, මිස්ටර් ජන්ග් යි තාම නෑනෙ.සුන්මියා ගෙදර පැළ වෙලා වත්ද??
මට පේන විදියට සුන්මිට ප්‍රශ්නයක්. එ්ක තමයි මිස් නාරා අර තරම් බය උනේ.එහෙමත් නැත්තම් මිස්ටර් ජන්ග් ට මොකක් හරි ප්‍රශ්නයක්.
ඉතිම් මොක උනත් මට මොකෝ.....🙄😒😒
ආයිශ්...... මට එහෙම හිතල නිකන් ඉන්න බැරි හැටි....මේ මගුල් හිතල මගෙ ඔලුවත් කොලොප්පන් වෙනවා.....😒🙃
" ළමයි....සුන් මි ටයි, මිස්ටර් ජන්ග් ටයි මේ ගමන යන්න වෙන්නෑ. එ්ක නිසා ඔයාලා මාත් එක්ක ඉන්න. 2/3 පන්තියෙ සර් ඔයාලට උදව් කරයි. "
මන් හිතුවා හරි එහෙනම්....රෙද්ද යකූ..දැන් මට ලැග්වා පැත්තකින් තියල මෙයාලට මොකද උනේ කියල හොයන්න වෙනවා....... ආයිශ්....අරුන්ට මේ ගැන දැනුම් දුන්නා නම් හරි. නැත්තම් මේ වැඩේ හොයන්න වෙන්නෑ.
Lee su Pov
සුන්මිට මොකද දන්නෑ උනේ..ආශ්...මට එතකොට තනියමද යන්න වෙන්නෙ?🙄😒
මම කරන්න හිටපු ඔක්කොම හබක් වෙනවා මෙයා ආවෙ නැත්තම්.
*******************************************
????? "ඒකිව මැරුවා. මට හිතෙන විදියට මුන් ලැග්වා යනවා. ඊට කලින් පැනගත්තා නම් ගොඩම තමයි බොසා"
$$$ "එහෙනම් උඹල උන්ගෙ පස්සෙන් පන්නපල්ලා. මන් අරකි ගැන බලන්නම් කොහොමත් ඕකිගෙ පොඩි එකාව ඉවර කරන්න ඕන.නැත්තම් වැඩේ දෙල් වෙන්න පුළුවන්"
????? "එහෙම වෙන්නෑ බොසා. උන් අපිව දන්නෑ"
$$$ "තමුසෙලා කොහොමද ඕය් එහෙම කියන්නෙ? සැක කරන එකා ළගම ඉන්න එකාව උනත් සැක කරනවා."😡😡
????? " එයාලා කීයටවත් අපි කියල හිතන්නෑ බොසා...
$$$ "තමුසෙලා.....ආශ්...තමුසෙලා මන් කියන දේ කරනවා යකෝ...
වැඩි කතා ඕන්නෑ. තව එක වචනයක් කිව්වොත් තියනවා ඔලුකට්ට කුඩු වෙන්න.😡🗡️🔫
_________________________________________________________Go sun mi Pov
👨🏻✈️ සුන්මි....දුව දැන් බය වෙන්න එපා. මේ පොලීසියෙ ඔයාට ඇති වෙන්න ආරක්ෂාව තියෙනවා. මේ මහත්මයා නේද මේ දුවව එක්කන් ආවෙ.?
Mr. Jung ඔ...ඔව් සර්.මම තමයි.
👨🏻✈️ ඔය මහත්මයා බය වෙන්න එපා. අපි මේ දුවව බලාගන්නම්. කට උත්තරයක් ගන්න ඕනි. ඔය මහත්තමයා එතකන් ඇතුලට යන්නකො
දුව එන්න අපිත් එක්ක. ඊයෙ ඉදන් කාලා නෑ කිව්වනෙ. ආ මේව කන්න. කාලා අර කාමරේට යන්න. ඒ ඉන්න මිස් එක්ක ගිහින් ඔය ඇදුම් මාරු කරල අලුත් ඇදුම් එහෙම ඇදගෙන පොඩ්ඩක් ඉන්න කට උත්තරයක් ගන්න. බය වෙන්න එපා හොදේ. ඔයා හැම දේම අපිට කියන්න
Sunmi "ඒ...ඒත් ම...මට..ඇ..දුම්..න්..නැහැනෙ...."
👨🏻✈️බය වෙන්න එපා අපි ඒවා ලෑස්ති කරා. ඒ ඇදුම් ඔයාට හරියයි.
ඒ OIC මහත්තයා නම් හරිම හොද පාටයි. මට මෙතන ඇත්තටම ආරක්ශාව තියෙනවද??????????????
-----------------------------------------------
ඔය මදෑ..නේද???😁😁😁😁 අනේ මට තව ලියන්න බෑ අප්පාහ්........😌😌 කම්මැලියි හුම්.....
කතාව කියවල අඩුපාඩු එහෙම තිබ්බොත් කියන්නකො... 😊😊
මේන් මේකත් ගන්න..💐💐💐💐💐💐💐💐💐
කොමෙන්ට් එකක් ඒම දැම්මට වරදක් නෑ.
කැමතිනම් අර තරුවත් ඔබන්න😁💜
අද කොටස මොකෝ??? හලි පස්න නේද????🤔🤔🤔
ඔය පස්න පත්තරේට උත්තර පත්තරයකුත් දෙන්නම්.
But...
not today.....😁
Bye saranghae....❤️❤️❤️❤️💝💝💝💖💖💖💜💜💜
YOU ARE READING
𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔
Horrorවනාන්තරයක් මැද කතාන්තරයක්.අදුරු සෙවනැළි වලින් පිරුණ අද්භූත සිදුවීම් රාශියක් සමග ගලා යන කතාවක්. එක් සිදුවීමකින් ජීවිත ගානක් උඩුයටිකුරු කරවන කතාවක්...... අපිට නොපෙනෙන සෙවනැලි කොච්චර නම් මේ ලෝකෙ ඇත්ද? ඒවා අපට මොන වගේ බලපෑමක් ඇති කරයිද. ඒවා දරුණුද? මොන...