New Girl

70 24 5
                                    

Ha lee su කියන්නෙ කවුද කියන එක ප්‍රශ්නයක්. Lee ji na ගැන කතා කරන හැම මොහොතෙම එයා එතනින් පැනල යන්න උත්සහ කරන්නෙ ඇයි?


‌‌ ‌‌

මේ පන්තියෙ වැඩියෙ කාත් එක්කවත් කතාවක් නැති ඒත් හැම දෙයක් ගැනම හොද අවදානෙන්, පන්තියෙ ළමයින්ගෙ සියුම් ඉරියවු පවා හොදට බලාගෙන හිටපු කෙල්ලෙක් හිටියා. එ් තමයි kim ha ni. ලී සු ගෙ මේ වෙනස් වීම එ්යා තදින්ම දැක්කා. Ha ni ගෙ තාත්තා රහස් පොලීසියෙ වැඩ කරන්නෙ. එයා මේ ගමන යන්න ප්‍රධානම හේතුව උනේ ji na ගෙ මරණය සහ lee su ගෙ අමුතු හැසිරීමයි. මොකද, jee na ගෙ මරණය සම්බන්ධව පරීක්ෂණ කරන්න සිද්ද වෙලා තියෙන්නේ Ha ni ගෙ තාත්තට. එයාව මේ ඉස්කොලෙට දාන්නත් එ්ක එක හේතුවක් උනා. එයා අලුතෙන් ඉස්කෝලෙට ආව නිසත් වැඩියෙ කතා බහ නැති නිසත් එයාට යාළුවො හිටියෙ නෑ. මොකද එයාගෙ තාත්තත් එයාට කියලා තිබ්බෙ වැඩියෙ යාළුවො ඇති කරගන්න එපා එ්ක එයාලගෙ වැඩේට ලොකු බදාවක් කියලා.එයාට මේ ඉස්කෝලෙ යාළුවො නැති උනාට හිටියා මේ වැඩ වලට කියාපු සෙට් එකක්.

එයාට මේ ඉස්කෝලෙ යාළුවො නැති උනාට හිටියා මේ වැඩ වලට කියාපු සෙට් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Kim ha ni

මේ ඉන්නෙ එයාගෙ යාළුවො සෙට් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ එයාගෙ යාළුවො සෙට් එක. ටිකක් පිස්සු වගේ පෙනුනට මෙයාලගෙ මෙයාලගෙ වැඩ නීට්. හය දෙනාම එකම ඉස්කෝලෙ එකම පන්තියෙ නම් නෙමෙයි. එයාලව පන්ති 6කට වෙන් කරල දැම්මේ මේ සිද්දිය නිසාමයි. ඉස්කෝලෙ ඇතුලෙ මෙයාලා හැසිරෙන්නේ කාවවත් අදුරන්නෙ නැති විදිහට. කාටවත් කිසි වෙනසක් නොදැනෙන්න. එයාලා හරිම සූක්ෂම විදියට මේවා plan කරනවා. එයාලා දැන් හෙට ගමනට ලෑස්තියි. මෙයාලා කාටවත් නොදැනෙන්න පොඩි මැෂින් එකක් ලග තියාගත්තා. එ්කෙන් තමන් ඉන්න තැන අනිත් කෙනාට දැන ගන්න පුළුවන්.එයාලා තව එයාලට විතරක් පණිවිඩ හුවමාරු කරන්න පුළුවන් ගැජට් එකක් සහ ඇසට නොපෙනෙන බලවේග ඡායාරූප ගැනීමට පුළුවන් කැමරාවල් කීපයකුත් ගත්තා.

***************************

"ඔම්මා.............!!!!!!!!!!!"
ම්වෝ!!!!!!!!!!!!

.
.
.


‌.
.
.
.
.
.
.

.
.







!!!!!!!!!?????????

+++++++++++++++++++++++++++++++++++++

ඔන්න අදත් ප්‍රශ්නයක් ඉතුරු කරා.ඔම්මට මොකද උනේ???මමත් දන්නෑ. එ් කාගෙ ඔම්මද????

ඔයාල මට වෝට් එකක් එ්ම දාල පිනක් කරගත්තට කමක් නෑ. ඔය තරුව එබුවයි කියල අත ගෙවෙන එකක් යැ?😁😁

මම හිතුවා මේක ගොඩක් අය කියවයි කියල. ම්හු..හිතුව තරම් නෑ.😪😪

කමක් නෑ මේක ආසාවෙන් කියවන එක්කෙනෙක් හරි ඉන්නව නම් මට එ් ඇති. එ්ම අයට ආදරෙයි ගොඩාරියක්
❤❤❤❤💜💜💜💜💜💜💜

ආ...මෙව්වා එකක් ගන්න
🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩🧩

ආ..මේක මන් ගානෙන් කන්න.
🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉
සැක් පෙරේතයො....ඔක්කොම නෙමෙයි ඕයි...එකයි කන්න කිව්වෙ. සිකේ........කන කැත.......😂🤦🏻🤦🏻🤦🏻😌😌🤭

තවත් බකට් ගොඩාරියක් සමග ඕතරේ ඉදිරියට

ඔයලා මෝචරිය ඇතුලෙ දැකල තියේද?? තව පට්ට හොල්මන් විඩියෝවක් සමග තව මාස 2 කින් නෙමෙයි කල්ප 2 කින් පමණ මුණ ගැහෙමු... ✌🏻✌🏻👋🏻👋🏻👋🏻👋🏻👋🏻

Saranghae..❤❤❤

𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔Where stories live. Discover now