Go sun mi ගෙදරට යනකොට එයා දැක්කෙ හරිම අමුතු සිද්දියක්. එයා දැක්කා බිම තිබුණු ලේ පැල්ලමක්. එයාගෙ තාත්තාගෙ මරණයෙන් පස්සෙ එයාව බලාගත්තේ එයාගෙ අම්මා. එයාගෙ අම්මා එයාව හැමදේකින්ම ආරක්ෂා කරා. කෙල්ල ටිකක් දුප්පත් උනත් කෙල්ලව ඉස්කෝලෙ යවන්න අම්මා පුදුම දුකක් වින්දෙ. මල් කඩයක් කරලයි අම්මයි කෙල්ලයි ජීවත් උනේ. ලී සූ ගෙ අම්ම තමයි ගොඩක් වෙලාවට සුන් මි ගෙ පාසල් චාරිකා ගාස්තු එහෙම ගෙව්වෙ. සුන් මි ලේ පැල්ලම දැක්ක ගමන්ම ගියේ අම්මව හොයාගෙන.
එතකොට තමයි එයා දැක්කෙ ලේ විලක් මැද ඉන්න අම්මව.
" ඔඕමා.....ඔඕමා....මොකද උනේ...කතා කරන්නකො.. ඔම්මා..චේබල්.....කියන්නකො... "😭😭
එ්ත් එයාගෙ අම්මා කිව්වෙ වචන කීපයයි.
" ල්ලී...........ස්සූ............ත.......ත්..තා.......ජ්..ජී.......නා....."
එයාට එච්චරයි කියාගන්න පුළුවන් උනේ. ඊට පස්සෙ එයා සුන් මි ව දාලා යන්න ගියා සදහටම.
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
තව බලන්න එපා ඕක ඉවරයි.
අද ටිකක් කොටයි නේහ්???😁
ඕතරේට අසනීපයි..තව ටයිප් කොරන්ට බැහැ.ඇයිද කත අප්ඩේට් ඉක්මන්ට දෙන්නම්. අද බැරි වෙයි.😔
බායි..ටටා....
Saranghae..❤❤💜💜💜💜
YOU ARE READING
𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔
Horrorවනාන්තරයක් මැද කතාන්තරයක්.අදුරු සෙවනැළි වලින් පිරුණ අද්භූත සිදුවීම් රාශියක් සමග ගලා යන කතාවක්. එක් සිදුවීමකින් ජීවිත ගානක් උඩුයටිකුරු කරවන කතාවක්...... අපිට නොපෙනෙන සෙවනැලි කොච්චර නම් මේ ලෝකෙ ඇත්ද? ඒවා අපට මොන වගේ බලපෑමක් ඇති කරයිද. ඒවා දරුණුද? මොන...