මේ...අප්ඩේට් නෙමේ....මේක බැලුවද????
මේක මාර ලස්සනයි නේද??? මම කියන්නේ ඩාන්ස් එක. ඒ වගේම රැප් එකත්....මරු!!!👌
දැන් ඉතිම් හැමෝම වගේ බලන්නෙ මේකනෙ.
Life goes on
Dinamyte
පව් දෙයියනේ ඒ සින්දු. බටර් ඒ ඔක්කොම පහු කරලා ඉස්සරහට ආවා ඒනම්.පොඩ්ඩක් ඕපයක් කතා කර කර ඉදල යන්න ආවෙ..
ඒක නෙමෙයි...ඔයාලා හොදින් නේද??? ඔයාලට කොරෝනා වලින් ප්‍රශ්නයක් නෑ නේද??? අනේ ඔයාලා හොදින් නේද??
හැමෝම හොඳින් ඉන්න..ඒක අපි හිතන තරම් ලේසි නෑ.හරිම අමාරුයි ලු හැදුනම. හැදිච්ච අය කියන්නේ.එයාලා ඒ දුක දන්න නිසා කියන්නේ. ඔයාලත් පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
එච්චරයි කියන්න ඕනි. මම කියන්නේ නෑ අරවා බොන්න මේවා බොන්න, අරක කන්න මේක කන්න. ඒවා ගුණයි,...
ඒවා කියන්නෑ මම. මොකද ඒක එකිනෙකාගෙ ඇගවල් එක එක විදිහට හැදිල තියෙන්නේ. මොකද මට නම් උණ හැදුනම අලිගැටපේර හොදයි. ඒත් අපේ අම්මට අලිගැටපේර සීතයි. ඒවගේ එක එක අයගෙ ඇගවල් වෙනස්.
ඔය කොරෝනා වලින් මැරුණු අයගෙන් කීපයකටම වෙලා තියෙන්නේ ඔය වගේ දෙයක්.
එක්කෙනෙක් ට කොරෝනා හැදුනම එයා කාපු බීපුවා තව එක්කෙනෙක් ට කියනවා මට කොරෝනා තිබුන වෙලේ මම අහවල් දේවල් කෑවා බිව්වා, මට ඒකෙන් අඩු උනා කියලා.ඒක අහගෙන අනිත් එක්කෙනත් කොරෝනා හැදුනොත් ඒ දේවල්ම කනවා බොනවා. එතකොට ඒ කෙනාගෙ ඇගට ඒවා ගැලපෙන්නේ නැත්නම් එයාට ඒවා ඔරොත්තු දෙන්නැතුව අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා. සමහර විට මැරෙන්න පුළුවන්.
ඒ වගෙම ඊළග දේ තමයි බෙහෙත්.
දන්න නිසා කියන්නේ ලොකුකමට නෙවෙයි.ඔයාලා ගැන හිතලා.කාට හරි කොරෝනා තියෙනව නම් එයාට දීපු බෙහෙත් වට්ටෝරුව තව කෙනෙකුට දෙන්න එපා මේ බෙහෙත් බීලා මට සනීප උනා ඔයත් බොන්න කියලා.
YOU ARE READING
𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔
Horrorවනාන්තරයක් මැද කතාන්තරයක්.අදුරු සෙවනැළි වලින් පිරුණ අද්භූත සිදුවීම් රාශියක් සමග ගලා යන කතාවක්. එක් සිදුවීමකින් ජීවිත ගානක් උඩුයටිකුරු කරවන කතාවක්...... අපිට නොපෙනෙන සෙවනැලි කොච්චර නම් මේ ලෝකෙ ඇත්ද? ඒවා අපට මොන වගේ බලපෑමක් ඇති කරයිද. ඒවා දරුණුද? මොන...