සෝල් වල ඇවිදලා රෑ 11.00 විතර තමයි දෙන්නම ගෙදර ගියේ......jk ත් සෑහෙන කාලෙකින් මේ වගේ විනෝද උනේ කියලා එයාටම තේරුණා......
යුනි ත් ගොඩක් විනෝද වෙලා හිටියේ...
ගේ ඇතුලට. ආව විතරයි jimin ගේ ප්‍රශ්න පත්තරේ දිග ඇරිය......Jimin : මේ ඩබල කොහෙද. ගියේ ආ.... එක්කෙනෙක් ගේ වත් ෆෝන් වැඩ නෑ......
Jk : යුනි තනියෙන් නේ හිටියේ... එයටත් කම්මැලි නිසා පොඩ්ඩක් ඇවිදින්න ගියා....
Jimin : ඒකත් හොදයි.... අපේ jk කරදර කරේ එහෙම නෑ නේද යුනි....
යුනි : අනේ නෑ jimin 😂
Jimin : 😂 දැන් මහන්සි ත් ඇති නේ ඔයා නිදා ගන්න.......
යුනි : good night හැමෝටම......
යුනි යන්න කලින් ආයෙත් jk දිහා හැරිලා බැලුව......ඊටපස්සේ කාමරේ ට ගියා....
Jimin : jkkkk.... මොකද ඒ....
Jk : ඇයි....
Jimin : මේක වැරදියි නේද......
Jk : මොකක්ද වැරදි...
Jimin : යුනි අහිංසක කෙල්ලෙක් බන්... අනික උබ එක කෙල්ලෙක් ට කැමැත්ත දීලා ඉවරයි....
Jk : උබ මට මොකක්ද කරන්න කියන්නේ 😒
Jimin : එක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නයි.... වෙන කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්නයි.....
Jk : අනේ මේ jimina.... මන් කරන්නේ මට ඕන දේ...
Jimin : උබේ ආශාවල් උබ උබේ කෙල්ල ගෙන් ඉෂ්ට කර ගනින් මේ කෙල්ලට පාඩුවේ ඉන්න දීලා.....
Jimin කියපු දේට මොකුත් කියන්න jk ට හිත දුන්නේ නෑ.......shirt එකේ බොත්තම් ටිකත් ගලව ගලව jk රූම් එකට ගියා...
Jk'S POV
Jimim කියපු දේත් වැරදි නෑ ඒත් මන් යුනි එක්කන් එළියට ගියේ එයා කිව්ව විදිහේ අදහසක් ඇතුව නෙවෙයි.... 😒 මගේ හිත මටම කන්ට්‍රෝල් නැහැ.... එක පැත්තකින් සුශී.... මට එයාව අත අරින්නත් බෑ....අනිත් පැත්තෙන් යුනි... මට එයාව දැක්කම මාව පාලනය කර ගන්න බැරි වෙනවා.....මොනවා කරන්නද කීය තේරෙන්නේ නෑ මගේ ඔලුව පැලෙන්න වගේ... 💥
Jk කල්පනා කර කර වොෂ් රූම් එකට ගියා වොෂ් එකක් දාගන්න.....
.
.
.
.
.
YOU ARE READING
Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
Fanfictionආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeon...