🌼part 24🌼

938 141 36
                                    

ඒ මිනිහා මගේ කට තද කරලා අත් දෙක අල්ල ගත්තට මම මගේ කකුල් දෙකෙන් පුළුවන් තරම් වේගෙන් Tabel එකට ගැහුවා....ඒ පාරින් Tabel එක උඩ තිබ්බ විදුරු වාස් එක බිම වැටුන.... ඒ සද්දෙට jk මගේ පැත්ත බලනවා මම යන්තන් දැක්ක..... ඒ එක්කම එකෙක් මගේ මූණට මොනවා හරි ගැහුවා........මගේ වටේම බොද වෙලා ගියා..... මට යන්තම් පෙනුන jk මගේ පැත්තට දුවගෙන එනවා.....

                                                          

Jk POV

යුනි ව එක්කන් club එකට ගියත් ඒ ගැන මගේ වැඩි කැමැත්තක් නම් නෑ 😐......සැහෙන වෙලා බලන් ඉන්නත් උනා.... වේටර් ට ඕඩර් එකක් දුන්නට ඌ ඒක ගෙනාවේත් නෑ ඒ නිසා මන් විනාඩි යක් යුනි ට ඉන්න කියලා ඩ්‍රින්ක් එකක් අරන් එන්න ගියා එයාට.....

අපි හිතුව වගේ එයාල එන එකක් නෑ කියලා මන් අයියට කිව්ව‍ නිසා එයාල මන් ඉන්න තැනට ආව...

අපි කතා කරන අතර තුරේ එක පාරටම ලොකු සද්දයක් ආව... මට එක සැනින් බැලුනේ යුනි දිහා...

දෙයියනේ උන් ඇවිල්ල උන් යුනි ව අල්ල ගෙන... මන් ඉක්මනට ඒ පැත්තට දිව්වා.... උන් අපිට වඩා ඉක්මන් උනා යුනි ගේ මූණ මොනවාද ස්ප්‍රේ කරපු උන් යුනි වත් එක්කන් එළියට පැන්න....

අපි හත් දෙනාම උන් පස්සෙන් දිව්වා....හැබැයි අල්ල ගන්න බැරි උනා.... උන් ආපු වැන් එක යුනි වත් අරන් වේගෙන් ගියා...

Jk : hyung.... ඉක්මන් කරන්න....

මන් car එකට නැගල ඒ වෑන් එක පස්සෙන් යන්න හදද්දී අයියා මාව නතර කරා...

V : ඔහොම ඉන්නවා....

Jk : උන් යුනි ට මොනවා හරි කරයි... මොකද්ද ඔයා ඉන්න කියන්නේ...

V : උන් කව්ද කියලා මන් දන්නවා..😡

Jk : කව්ද.... කව්ද.... 😠😠

V : ඒක MC එකේ වාහනයක් 😐

Jk : ඒ කියන්නේ Mr. චැන් 😐

V : ඔව් මේක මිනිහා ගේ වැඩක් 😠

(Mr චැන් කියන්නේ MC company එකේ අයිතිකාරය...👿 මේක එයාගේ ඉමොජි එක )

Jk : මන් ඕකව තියන්නේ නෑ... 😠 යුනි ට හීරීමක් හරි වෙලා තිබ්බොත්....මන් ඕකව තියන්නේ නැ 😠

Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]Where stories live. Discover now