යුනි පැයක් විතර jk ගේ ඇගට හේත්තු වෙලා හොදට නිදා ගත්ත........jk ත් ඇස් දෙක පියා ගෙන ෂීට් එකට හේත්තු වෙලා හිටියේ යුනි නැගිටිනකල්.....
ටික වෙලාවකින් යුනි ට ඇහැරුනා.....හැබැයි ඔලුව ඉස්සුවෙ නැහැ.... ඒ විදිහටම හිටිය.....
යුනි POV
මම jk ගේ ඇගට හේත්තු වෙලා හොදට නිදා ගත්ත.... ඒත් ඇහැරුනා ට පස්සේ මට එතනින් නැගිටින්න හිතුනේ නෑ..... මේ විදිහට jk ට දිගටම තුරුල් වෙලා ඉන්න තියෙනවා නම් කියලා හිතුන.......
ඒ වෙද්දී jk දැනන් හිටියේ යුනි නැගිටලා කියලා....එයත් සද්දයක් නැතුව හිටියේ ඒ විදිහට යුනි එයා ළගින් ඉදිද්දී එයාගේ හිතටත් සැනසීමක් එන නිසා.........
මට මේ විදිහට දිගටම ඉන්න ඕන උනත් ඒක එහෙම කරන්න බෑ නේ 😌😌😒 ඒ නිසා මන් එවෙලේ නැගිට්ට වගේ හිමින් සැරේ නැගිට්ට.....
Jk : ah ඔයා නැගිට්ටද.....
යුනි : ah ඔ මේ... හ්ම්ම්.....
Jk : දැන් යමු එහෙනම්.....
යුනි : හරි හරි.... 😒
Jk යුනි ට පෙන්නේ නැති වෙන්න හිනා උනා 😂...........
At jk's office.
Jk යුනි එක්ක office එක ඇතුලට යද්දී හැමෝම ඒ දෙන්න දිහා බැලුව.... Jk නම් ඕව ගනන් ගත්තේ නැහැ.... හැබැයි යුනි 😂 රතු වෙලා හිටියේ......
Jk ගේ office රූම් එකේ එයාගේ tabel එකට එහා පැත්තෙන් යුනි ට තව tabel එකක් ලෑස්ති කරලා තිබ්බ........
Jk : ඒ ඔයාගේ තැන....
යුනි : හරි... මේ මේ....
Jk : ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද
යුනි : නෑ මේ... මන් මේ අහන්න හිටියේ.... මන් මොකක්ද කරන්න ඕන කියලා.......
Jk : ah ඔයාට තියෙන්නේ ඔන්න ඔතනින් ඉදගෙන මන් කියන දේ කරන්න විතරයි....ඔයා දැන් මගේ නේ... 😉
යුනි ට නම් ඒ කියපු දේ තේරුනේ නෑ.....හැබැයි එයා මොකුත් නොකිය ගිහින් tabel එකෙන් වාඩි උනා....jk ත් ගිහිල්ල එයාගේ tabel එකෙන් වාඩි වෙලා ළග තිබ්බ file වගයක් අතට ගත්ත.................
YOU ARE READING
Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
Fanfictionආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeon...