01 week ago. 💜සේරම ප්‍රශ්න ඉවරයි...අපි ආයෙත් පරණ විදිහට සතුටින් හිටිය.....jk යි මායි marry කරාට වෙඩින් එකක් ගත්තේ නැති නිසා අයියා අපේ වෙඩින් එක ලොකුවට ප්ලැන් කරලා....
ලොකුවට වෙඩින් එක ගන්න මට ලොකු ආසාවක් නොතිබුනත් jk ට ලොකු ආසාවක් තිබුනා....
අයියා ගේ මේ වැඩේ නිසා jk ත් හරියට සතුටු උනා.....Wedding Day 💍🎎🎊🍻💒
මම ready වෙලා Dressing රූම් එකේ තනියෙම කල්පනා කර කර හිටිය... මට තනිකමක් දැනුන... අද මගේ වෙඩින් එක වෙලත් මගේ කියලා කව්රුත් මට නෑ... 😢මන් ඒ ගැන හිතද්දී මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුළු ආවා...
ඒ වෙලාවේ එතනට Hyung ආව..V : යුනි ඔයා ready වෙලා ඉවරද... ඔයා අද හරි ලස්සනයි නේ.. 😌😁
Hyung ගේ කටහඩ ඇහුන ගමන් මම මගේ කදුලින් පිහද ගත්ත...
V : අනේ යුනි ඇයි මේ... අද ඔයා hina වෙලා ඉන්න ඕන දවසක් 😌
යුනි : මොකුත් නෑ hyung... 😐😌
V : ඔන්න ඉතින් ඔයා මටත් බොරු කියනවා....
යුනි : නෑ hyung 😢 අද මගේ වෙඩින් එක වෙලත් මගේ කව්රුත් මෙතන නෑ...
V : ඒයි පිස්සි... ඔයාට කව්රු නැතත් මන් ඉන්නවා... මන් ඔයාගේ අයියා කියලා හිතා ගන්න... හිතා ගන්න නෙවෙයි මන් ඔයාගේ අයියා.. ඔයා මගේ නංගි...ඉතින් අයියා කෙනෙක් ඉන්නවා නම් මොකටද වෙන අය...
ඇත්තටම V නම් මගේම අයියා කෙනෙක් වගේ තමයි.... මන් කදුළු පිහදගෙන hyung එක්ක එළියට ආව...
මන් එද්දී හැමෝම මගේ දිහා බැලුව... මන් දැක්ක මණ්ඩපේ ළග ඉදන් jk මන් දිහා බලන් ඉන්නවා..😳 Hyung මගේ අතින් අල්ලන් jk ළගට එක්කන් ගියා...
YOU ARE READING
Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
Fanfictionආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeon...