..........ඔයාගේ සහෝදරයා ගැන හොයා ගත්ත දවසේ මන් කල්පනා කරේ ඒ ගැන ඔයාට කියන්නනේ කොහොමද කියලා... ඒ වෙන කව්රුත් නෙවේ ඔයා මරන්න බලන් ඉන්න V...... එයා තමයි ඔයාගේ අයියා jk.... එයාගෙ නම Taehyung.......................
ඒ වචන ටික කියෙව්ව ගමන් jung kook ව වෙවුලන්න ගත්ත 😶😓....
Jk'S POV
අනේ දෙයියනේ 😓 සුශී ව මරපු එකා මගේ අයියා?? 😶 මන් කොහොමද ඒක විශ්වාස කරන්නේ...මන් කොහොමද ඒකට අයියා කියලා කියන්නේ...
( ඒ වෙලාවේ jk ට සුශී කියපු දෙයක් මතක් උනා......)
....මට මේ දේ කරේ කව්රු උනත් ඒ කෙනා ඔයාට වැදගත් නම් පලි ගන්න හිතන්න එපා jk.....
සුශී ඒක තමයි එහෙම කිව්වේ... ඒ මොනවා උනත් මගේ අයියා උනත් මන් ඌ ව නම් අත අරින්නේ නෑ 😠 සුශී මරපු එකට මන් සමාව දෙන්නේ නම් නෑ....මන් සුශී ට ආදරේ නොකරපු එක ඇත්ත.... ඒත් මට ආදරේ කරන හැම කෙනාටම මේ දේ වෙන්න දෙන්න බැහැ.....
jk ආපහු වයින් බෝතලයක් ගෙන්න ගෙන බොන්න පටන් ගත්ත....බීල tabel එකට ඔලුව තියා ගෙන හොදටම ඇඩුව.......ටික වෙලාවකින් එතනින් නැගිට්ට.... නැගිටලා කෙලින් හිට ගන්න වත් jk ට පණ නැහැ..... කොහොම කොහොම හරි car එකට නැග ගත්ත..... ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන ඉදල car එකත් අරන් ගෙදර ගියේ හිත ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියා ගෙන.......
මේ අතරේ යුනි ගෙ රස්සාව නැති වෙලා.... ඒ නැති උනේ jk නිසා කියලා යුනි හොදටම දන්නවා ඒත් මේ තත්වෙත් එක්ක එයාට වෙන යන්න තැනකුත් නැහැ.... ඒ නිසා ආයෙමත් jk ගෙ ගෙදර ගියා...
රෑ 10.00 පහු උනා ඒත් කව්රුත් ආවේ නෑ... එදා වගේ මොකක් හරි වැඩක් ඇති කියලා හිතපු යුනි කාමරේ ට ගියේ නිදා ගන්න හිතා ගෙන..............වැඩි වෙලාවක් ඉන්න හම්බුනේ නම් නැහැ.....car එකක සද්දයක් ඇහුන....
යුනි'S POV
මගේ රස්සාවත් නැති උනා..... ඒත් මට jk ට මොකුත් kiyanna බෑ.... එක හේතුවක් තමයි මම කොච්චර උත්සහ කරත් මම jk ට ආදරෙයි කියලා මට අමතක කරන්න විදිහක් නැහැ.....
ගෙදර කව්රුත් ඇත්තෙත් නැහැ....
මේ හැම දේම හිතේ තියාගෙන මන් ඇදේ ඇලවෙලා ඇස් දෙක පියා ගත්ත....වැඩි වෙලාවක් මට ඒ විදිහට inna පුළුවන් උනේ නැහැ......car එකක් ඇවිල්ල ගෙ ඉස්සරහ නතර කරනවා මට ඇහුන.... ඒ එක්කම gate එක අරින සද්දෙත් මට ඇහුන.............jk වෙන්න ඇති.... එක අතකට මට මොකෝ... ඔහේ ඇවිල්ල කාමරේ ට යන්නේ නැතෑ......
YOU ARE READING
Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
Fanfictionආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeon...