1 week ago.
යුනි POVමන් hospital එකෙන් ගෙදර ඇවිල්ල පහුවදා ම jk ව marry කරා...... ගෙදර අය විතරක් එකතු වෙලා පුංචි party එකක් ගත්තේ මගේ කකුල නිසා...මගේ කකුල ට ලොකු ඩැමේජ් එකක් උනේ නෑ... හැබැයි සතියක් විතර කකුල බිම තියලා මහන්සි වෙන්න එපා කිව්වා.....
ඒ සතියම jk හිටියේ මාත් එක්ක... එයා කිසිම වැඩකට ගියේ නෑ... හැම තිස්සෙම මන් ළගට වෙලා හිටිය......
දවස් පහක් විතර යද්දී කකුලේ බැන්ඩේජ් එක ගැලෙව්වා... ඊට පස්සේ මට හෙමින් හෙමින් ඇවිදින්න පුළුවන් උනා....හැබැයි තනියෙන් බෑ jk ව අල්ලාගෙන තමයි ඇවිද්දේ... අනික jk මට තනියෙන් ඇවිදින්න දුන්නෙත් නෑ.....
කෝම කෝම හරි සතියක් එක හමාරක් යද්දී මට තනියෙන් ඇවිද ගන්න පුළුවන් උනා...
මගේ කකුල හොද වෙනකල් jk ඉවසන් හිටිය.... මට මේ දේ කරපු උන් ට jk ගෙන් බේරෙන්න බැරි විත්තිය මම දැනන් හිටිය....
ඒ ගැන කතා කරන්න jk ගේ අයියයි අනිත් අයයි පොඩි meeting එකක් ලෑස්ති කරා අපේ ගෙදරම....
V මටත් ඒ meeting එකට කතා කරා...
V : දැන් jk මොකද කරන්නේ අපි... අපි එවුන් හොයා ගන්නේ නැද්ද....
Jk : මොනාද කියන්නේ උන් ව හොයා ගන්න ඕන... මන් ඉවසන් හිටියේ යුනි ගේ කකුල හොද වෙනකල් දැන් එයාට හොදයි....කොහොමද අපි මුන් ව හොයා ගන්නේ
V : මන් ගාව නම් ප්ලැන් එකක් තියෙනවා...
Jk : කියන්න ඉතින්....
V : අපිට ඒකට යුනි වත් ඕන...
Jk : බෑ බෑ මොනවාද අයියේ කියන්නේ... එයා ඉන්න තත්වේ එක්ක එයාට ඕවට යන්න දෙන්න බෑ....
V : මෝඩයෙක් වගේ මැද්දට පනින්නේ නැතිව ඉන්නවා 😐
Jk : යුනි ව නම් ගාව ගන්න බෑ...
Jk දිගින් දිගටම එකම දේ කියෙව්වා...
යුනි : jk.... අයියා මොකක්ද කියන්නේ කියලා අහල ඉන්න...
Jk : හරි හරි කියන්නකෝ 😒
V : උබ නම් පිස්සෙක් බන්... මේ අහපන්.... උන් එන්නේ යුනි පස්සෙන් නෙවේ අපි දෙන්න පස්සෙන්.... සමහර විට අපේ අම්මයි තාත්ත යි මැරුවේ ත් උන් වෙන්න පුළුවන්....උබයි යුනි යි එකට ඉදිද්දී උන් උබ පස්සෙන් එන්නේ උබ අසරණ වෙනවා කියලා දැන ගෙන....දැන් කරන්න තියෙන්නේ අපි උන් ගේ කකුල් ළගට යන්නේ නැතුව උන් ම අපි ළගට එනකල් බලන් ඉන්න එක විතරයි....
YOU ARE READING
Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]
Fanficආදරය හදවතින් එන්න ඕන.... කවදාවත් ඇති කරන්න බෑ... ඒ බොරු ආදරේ අලුත් මිත්රත්වයකට මග පාදනවා... තමන් හිතින් ආදරේ කරන කෙනා අයිති වෙන කෙනෙක් ට බව දැන දැනත් ඒ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ ❤ [මේක තමයි මගේ අලුත් කතාව 😎] Jeon...