🌼part 15🌼

1K 153 17
                                    

මන් jk ට ආදරේ කරන එක මට තවත් හන්ගන් ඉන්න බැරි උනා...මන් එයාට කතා කරන්න හදන කොටම jk ආයෙමත් හැරිලා මන් ළගට ආව..... එයා කෙලින්ම මන් ළගට ඇවිල්ල බැලුවේ මගේ ඇස් දිහා.... ඒ එක්කම එයා මගේ තොල් වලට පහත් උනේ මන් නොහිතපු විදිහට.... Jk ව මන් ගාවින් ඈත් කරන්න ඕන උනත් මගේ හිත මට ඒකට ඉඩ දුන්නේ නෑ..... Jk ඒ හාදුව තවත් දැනෙන්න මන් එයාට තව ටිකක් ලං උනා......මන් හිතන්නේ ඒ නිසා jk ට තේරුම් යන්න ඇති මන් එයාට ආදරේ කරනවා කියලා.......

විනාඩි කිහිපයක දීර්ඝ හාදුව කට පස්සේ jk මගේ කාමරේ දොර ඇතුලින් අගුල දැම්ම.....
මගේ හිතට පුංචි බය කුත් දැනුන.... ඒත් ඒ දේට විරුද්ද වෙන්න මට පුළුවන් උනේ නැහැ........
Jk ආයෙමත් මන් ළගට ආව...
මන් කතා කරන්න කට අරින්න හැදුවා විතරයි jk මගේ තොල් අතරින් එයාගේ ඇගිල්ල තිබ්බේ මට කතා කරන්න එපා කියනවා වගේ....... ටික වෙලාවක් jk මන් දිහා බලන් හිටියේ වචනෙන් නැති උනත් ඇස් දෙකෙන් මගේ අදහස් දැන ගන්න කියලා මට තේරුණා..... ඒ නිසා මම jk ගේ බෙල්ල වටේට අත් දෙක දා ගත්ත....... මගේ අකමැත්තක් නැති බව තේරුම් ගත්ත jk ආයෙමත් දීර්ඝ හාදුව කට මුල පිරුවෙ ආදරේ ප්‍රකාශ කරපු මුල් ම දවසේ මාව එයාගෙම කර ගන්න හිතාගෙන... 🌼
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next Day Morning.

මම උදේ නැගිටලා ඇදෙන් වාඩි උනා.... ඊයේ රෑ වෙච්ච හැම දේම මට හොදටම මතකයි....jk කියපු හැම වචනයක් ම මට හොදට මතකයි.....මම ඇස් දෙක පොඩි කරලා වට පිට බැලුවේ මගේ රූම් එකේ හිටපු jk කෝ කියලා...මොකද මට මතකයක් නෑ එයා ඊයේ කාමරෙන් එළියට ගියා කියලා.... හැබැයි උදේ නැගිටිද්දී jk කාමරේ නැහැ..... මන් ඇදෙන්. බිමට බැහැල වොෂ් රූම් එකට ගිහින් වොෂ් එකක් දා ගත්ත..... වැඩි කලබලයක් නැතුව මන් ready උනා.... දැන් ඉතින් හදිස්සි වෙන්න දෙයක් නෑ නේ මගේ රස්සාවත් මට නෑ නේ....

ඇදුමක් එහෙම ඇදගෙන මන් කාමරෙන් එළියට යන්න හිතාගෙන දොර ළගට ගියා... දොරේ lock එකට අත තියන් මන් කල්පනා කරේ දොර ඇරලා එළියට යනවද නැද්ද කියලා...... 😶 ඊයේ වෙච්ච දේවල් එක්ක මට jk දිහා බලන්නත් ලැජ්ජයි.... ඔන්න ඔහේ ඕන එකක් කියලා මන් දොර ඇරගෙන එළියට ගියා........එළියට යද්දී මට ඇහුනා තුන් දෙනාම කෑම මේසේ ඉදන් කතා කරනවා...jimina යි RM යි ඇවිල්ල තියෙන්නේ උදේ...මමත් හෙමින් හෙමින් ඒ පැත්තට ගියා.මන් පහළට බහිනවා දැකපු jk මන් දිහා බලලා හිනා උනා... හිනා වෙන්න ඕන උනත් මන් බිම බලාගත්තේ මට දැනුන ලැජ්ජාව නිසා 😳

Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]Where stories live. Discover now