🌼part 06🌼

1K 184 10
                                    

JK'S POV

ගෙදර ගියාම මට දැන ගත්තේ යුනි ගෙදරින් ගිහිල්ල කියලා.... මොනවා නිසා ද මන්ද මට හිතුන inna තැනකින් ආයේ මේ කෙල්ලව හොයන් එන්න ඕන කියලා.... ඒ නිසා මන් යුනි ව හොයන්න හිතන් car එකත් අරන් එලියට ආව.... හැබැයි මට එයාව හම්බුනේ නම් නෑ....පස්සේ මට හිතුන දන්නේවත් නැති කෙල්ලෙක් නිසා මන් මෙහෙම මහන්සි වෙන්නේ මොකටද කියලා එතකොට ම මන් දැක්ක V ව....... එයා එයාගේ ගෝලයෝ ටිකත් එක්ක පාරෙන් එහා පැත්තේ ඉදන් කව්රු හරි දිහා බලන් හිටිය.... මට දැන ගන්න ඕන උනා ඒ කව්ද කියලා.....

දෙයියනේ... 😓 ඒ යුනි.....
ඇයි ඒ මිනිහා යුනි දිහා බලන් ඉන්නේ.... සමහර විට අපිත් එක්ක ඉන්න නිසා වත් ද.... නැත්නම් කෙල්ලට මූ කැමතියි ද....

මට එහෙමත් හිතුන... මොනා උනත් මේ කෙල්ලව V ගෙන් ඈත් කරන්න මට ඕන උනා 😓

ඒ වෙලාවේ යුනි බෝඩිමෙන් එළියට ආව... ඒ එයාගේ සූට්කේස් අරගන්න...
Jk එයාව දැක්ක ඕන දෙයක් වෙච්ච දෙන් කියලා jk car එක බෝඩිම ඉස්සරහ නතර කරා....

Jin : V.... ඒ jk....

V : මන් හිතුව හරි.... 😂

Suga : අපි දැන් මොකුත් නොකරන්නේ ඇයි දෙන්නම ඉන්න එකේ දෙන්නටම එක පාර තියලා දාමු....

V : නෑ එපා එපා... අපි තව ටිකක් බලන්න ඕන.. මට ඕන උනේ මේ කතාව ෂුවර් කරගන්න.... දැන් ෂුවර් මේකි jk ගේ කෙල්ල තමයි.... මුන් දෙන්න යන එන තැන් ගැන සෝදිසියෙන් ඉදපල්ලා....

Jin : මුන් ගෙන් වැඩක් නෑ නේ V....

V : නෑ නෑ jin.... ඒ කෙල්ල අපිට ගොඩක් වටිනවා....

JH : jk අපිව දැක්කේ නැද්ද....

V : නෑ jk අපිව දැක්ක.... ඌ ඉන්නේ දැක්කේ නෑ වගේ... උන් මෙතනින් යනකල් මෙතනම ඉමු....

Jk V ව දැක්කේ නැහැ වගේ යුනි ගාවට ගියා.... යුනි හිටියේ ගල් ගැහිලා වගේ..... Jk යුනි ගේ අතින් අල්ලගෙන car එක ගාවට එක්කන් ගියා...

යුනි : jk... මේ මේ මොකද...

Jk : සද්ද නැතුව මන් කියන දේ කරන්න.... Car එකට නගින්න...

යුනි : ඒත්...... මේ

Jk : මන් කිව්වේ car එකට නගින්න කියලා....

Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]Where stories live. Discover now