🌼part 11🌼

895 162 0
                                    

V ගෙන් call එකක් ආව වෙලාවේ jk ට පිපිරෙන්න තරහ ගියාට office එකට ගියාම ඒක ගානක් වත් නැතුව ගියා......එයා එයා ගැනම ගොඩක් විශ්වාස කරා.....

ටික වෙලාවකින් සුශී එතනට ආව....
එයා දැක්කම jk ට හිතුන ඊයේ යුනි එක්ක එළියට ගිය එක දැනගෙන වත් ද කියලා...... ඒත් හැබැයි මූණේන් නම් එහෙම පෙනුනේ නැහැ.......

සුශී : jk...... ඔන්න අදත් වැඩක් තියෙනවා කියන්න නම් බෑ හරිද......

Jk : ඇයි....

සුශී : අද නම් මාත් එක්ක ඇවිදින්න යන්න එන්න ඕන... මට ඔයාට විශේෂ දෙයක් කියන්නත් තියෙනවා.........කියන්න නෙවේ දෙන්න

Jk : විශේෂ......

සුශී : ඔව් ඔව් ඒක මෙහෙම කියන්න බැ අනේ... යමු හොදේ අද... බෑ කියන්න බෑ.....

Jk : 😂 හරි හරි අද යමු.......


හවස දෙන්නත් එක්කම එළියට යන්න කලින් jk ගේ ගෙදර ගියා....

තනියෙන් දවස තිස්සෙම හිටපු යුනිට ඇහුන jk ගේ car එක gate එකෙන් ඇතුලට දානවා.....

යුනි : jk අදත් කලින් ඇවිල්ල වගේ..... අදත් එළියට යන්න කතා කරයිද...... 😳 එහෙම උනොත් නම් ශෝක්.... එයා එක්ක ඉදිද්දී හරි ශෝක්

යුනි එහෙම හිතලා කාමරෙන් එළියට ආව.....

Jk යි සුශී යි car එකෙන් බැහැල ගේ ඇතුලට ආව.........

සුශී : දන්නවද දෙයක් jk... ඔයයි මායි යාලු උනාට පස්සේ මේ එළියට යනවා මයි 😒

Jk : ඇයි... අපි කොච්චර එළියට ගිහින් තියෙනවද...

සුශී : ඒ ඉතින් වැඩ වලට ගිහිල්ල එන ගමන් නේ.... මට වෙලාවකට හිතෙනවා ඔයා මට ආදරේ නෑ කියලත් 😒😔

Jk : මොනවාද මේ කියන්නේ ආ...

Jk සුශී ට ටිකක් ලං වෙන ගමන් ඇහුවා....

සුශී : ඇයි එහෙම නෙවේද.... ආදරෙයි ද...

Jk ඒකට උත්තරයක් දුන්නේ නෑ...... සුශී ගේ උරහිසෙන් අල්ලලා බිත්තියකට හේත්තු කරා.......

සුශී : මේ මොකද...

Jk : ආදරේ පෙන්නන්න හදන්නේ 🤫😌

Jk එහෙම කියලා සුශී ගේ තොල් වලට පහත් උනා...........

Jk දන්නේ නෑ මේ දිහා තව කෙනෙක් බලන් ඉන්නවා කියලා..... ඒ යුනි....... 😔 යුනි උඩ ඉදන් මේ හැම දෙයක් ම බලන් හිටියේ........

Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]Where stories live. Discover now