🌼part 18🌼

938 145 20
                                    

2 week ago.................................

දැන් V යි Jk යි වැඩ කරන්නේ එකට.... සෝල් වල ලොකු Office එකක් ගැහුවා.... දැන් මේ අයියයි මල්ලියි තමයි සෝල් වල mafia kings ලා....

 දැන් මේ අයියයි මල්ලියි තමයි සෝල් වල mafia kings ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කව්රුත් මෙයාලට උඩින් ගියේ නැහැ.... ඒත් V නෙවේ නම් සුශි ගේ මරණේ ට හේතුව ඒ කව්ද කියන එක jk ට තාමත් ප්‍රශ්නයක්..... ඒ වගේම දෙන්නම එකතු වෙලා එයාලගේ දෙමවුපියෝ මරපු අයව හොයන එක නැවැත්තුවේ නැහැ.....

Office එක වගේම ගේත් වෙනස් කරා... ඒ ගෙදර දැන් හැමෝම එකට ඉන්නේ.... හැමෝම කිව්වේ V ගේ කට්ටියයි.... Jk ගේ අයයි.... ඒ විතරක් නෙවේ යුනි ත් ඉන්නේ එයාල එක්කම තමයි....යුනි ගෙයි jk ගෙයි සම්බන්දෙ ගැන තාමත් කව්රුවත් දන්නේ නැහැ.......
.
.
.
.
.
.
.
Jin : කෝ මේ කට්ටිය....

යුනි : ආ jin 😌 ගූඩ් මෝනින්

Jin : ආ යුනි... කෝ මේ කට්ටිය අද උදේ ම වැඩකට යන්න තියෙනවා කිව්වා එකෙක් වත් පෙන්න නෑ...

යුනි : ආ කට්ටිය ලෑස්ති වෙනවා....

Jin : ඔයත් යනවද...

යුනි : මන් වැඩේ මොකක්ද කියලවත් දන්නේ නෑ අනේ 😌

Jin : ඇයි jk sectary ට හැම දේම කියන්නේ නැද්ද...

යුනි : අපෝ නෑ.... මන් අහන්නෙත් නෑ කියන වැඩක් කරනවා පාඩුවේ ඉන්නවා.....

Jk : ඒ යුනි යා බඩගිනියි......

Jin ඉන්න බවක් දැක්කේ නැති jk කෙලින්ම යුනි ළගට ම ආව... Jk jin ව දැක්කේ නෑ කියලා දැන ගත්ත යුනි ඉක්මනට jin ඉන්න බව ඇගේව්වා...

යුනි : ah මේ jin කන්න යමු ඔය jk ත් ආවේ...

යුනි ඒම කිව්වම තමයි jk jin ව දැක්කේ....

ටික වෙලාවකින් හැමෝම ලෑස්ති වෙලා යන්න පිටත් උනා... අනිත් හැමෝම ව යවල jk අන්තිමට ගියේ... ඒ කට්ටියම ගෙදරින් යනකල් ඉදල යුනි එක්ක ටිකක් කතා කරන්න...

Bʀᴀᴠᴇ Hᴀʀᴛ [ COMPLETED 💏]Where stories live. Discover now