Part 14

1.1K 167 23
                                    

at Namjoon room

නම්ජූන්ට කලින් ජින් wash දාන් අාපු නිසා ජින් අැද උඩට වෙලා නම්ජූන්ගේ අැදුම් වගයක් නවමින් හිටියා.Bathroom එකේ දොර අැරැණු සද්දෙට ජින් එ් පැත්ත බැලුවත් එ් තත්පරේට අායි මේ පැත්ත බලාගත්තේ නම්ජූන් ටවල් එකත් ඉණේ දවටගෙන තව බේබි ටවල් එකකින් ඔලුව පිහිදන ගමන් ජින් දිහාවට පුංචි හිනාවක් දාපු නිසයි.ජින් ගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙනවා දැක්ක දැකපු නම්ජූන් ජින් ව ගණන් ගන්නේ නැතුව විසිල් එකකුත් ගහගෙන cup board එක ලගට ගිහින් අැදුම් තෝරන්න ගත්තා.නම්ජුන් ජින්ට පිටුපාලා හිටිය නිසා යාන්තමට ඔලුව උස්සලා බලපු ජින් ට කෙලත් ගිලිනේ නම්ජූන්ගේ අැගේ තියෙන වතුර බින්දු හරියට නම්ජූන්ව දාලා යන්න බෑ කියන්න වගෙ එකම තැන්වල රැදිලා තිබුනු නිසයි. cup board එකෙන් short එකක් තෝරගත්ත නම්ජූන් ඔලුව පිහිදපු ටවල් එක පුටුවකට විසික් කරන ගමන් ජින් ලගට අැවිදන් අාවා.තමන්ගේ ඉස්සරහා ඉදගෙනත් තමන් දිහා නොබලා ඉන්න වෑයම් කරන ජින් දිහාවට නම්ජූන් නැවෙනවත් එක්කම ජින් ගේ අැස් එකපාරටම දුවන් ගියේ නම්ජූන් ගේ පපුව දිගේ රෑටන වතුර බිංදුවක් වෙතටයි.එ් දිහා ටික වෙලාවක් බලන් හිටපු ජින් නම්ජුන්ව තල්ලු කරගෙන යන්න නැගිට්ටත් නම්ජූන්ගේ ශක්තිමත් අත් වලට මැදිවුණු ජින් ලැජ්ජාවෙන් අැඹරෙන්න ගත්තා.

ජින්- අයිගෝ...ජුනී යන්න දෙන්නකෝ..පොඩි අයට කෑම හදන්න ඔිනා.....

nj- ඔක්කොම ගැන බලන්න වෙලාව තියනවා..මං ගැන තමයි බලන්න වෙලාවක් නැත්තේ 😑😑
යන්න දෙන්නම් හැබැයි එකක් දුන්නොත් 😙😙

Jin- මොනා කියනෝද මන්දා 😳😳
මට නම් තේරෙණ්නේ නෑ...

nj- මං තේරැම් කරන්නද එහෙනම් 😙😙😙😙

ජින් ගෙන් අහපු නම්ජූන් කට කොණට හිනාවකුත් දාගෙන ජින් ව අැදට තල්ලු කරලා ජින් ගේ පිරැණු තොල් වලට බරවුනා.මුලදි සියුම් ව පටන් ගත්ත සිපගැනීම ටිකෙන් ටික රලුවෙන්න ගත්තේ ජින් ගේ නියපොතු නම්ජූන්ගේ පිට පුරා රටා මවන්න ගත්ත නිසයි. ජින් ගේ නියපොතු වල වේදනාව දරාගන්න ගමන්ම තොල් වලින් කණටත් කණ දිගේ බෙල්ලෙත් මාක්ස් තියන්න ගත්ත නම්ජූන් ජින් ගේ කෙදිරිලි වලින් හා මේ හැසිරීමෙන් තවත් මත්වුනා.ජින් ට එක මොහොතක්වත් නම්ජූන් ගෙන් අෑතට යවන්න නම්ජූන් ට ඔින වුනේ නෑ. නම්ජූන්ගේ අැගිලි ටිකෙන් ටික ජින් ගේ සෙල්ලනකාරයා ව හොයද්දි ජින් අැස් දෙකත් ලොකු කරන් නම්ජූන් දිහා බැලුවේ ඊලගට වෙන්න යනදේ හොදින් තේරැණ නිසයි. ජින් ගේ අවසරයක් නැතුව එයාට අැගිල්ලක් වත් තියන්න කැමති නැති නම්ජූන් ජින් ගේ අැගට බරවෙන ගමන්ම "හැමදාටම අද මගේ වෙනවද..? " කියලා හරිම අාදරෙන් අැහුවා. මේ දේවල් වලට තව කල් ගන්න ඔින වුනත් නම්ජූන් ගේ හැසිරීමෙන් මේ වෙනකොට ජින් ගේ හැගීමුත් හොදටම අැවිස්සිලයි තිබුනේ.එ් නිසා ජින් ටත් ඔින වුනේ ඉක්මනින්ම හිතින් වගෙම ගතිනුත් නම්ජූන් ගේ වෙන්නයි.එ් දෙන්නා අතර කොයිතරම් අාදරයක් තිබුනත් මේ වෙලාවේ හැගීම් වලට වහල් වුනු එ් දෙන්නටම ඔින වුනේ අාදරය අාදරය විදගන්නවට වඩා තමන්ගේ හැගීම් ඉෂ්ඨ කරගන්නයි. එ්ත් එ් අතරතුරේ දීත් එයාලගේ අාදරේ නම් මොහොතකටවත් අඩුවක් වුනේ නෑ.

LOVE YOU FOREVER (completed)Where stories live. Discover now