Part 18

825 148 29
                                    

අහසේ පායපු තරැ හදත් වට කරගෙන කවි සින්දු මුමුණනවා දැක්කම..........
බැල්කනියේ කොණකට වෙලා අහස දිහා බලන් හිටපු කෙනාගේ අැස් වලින් කදුලු කැට නොනවත්වා ගලන් යන්න වුනා.එයා ලගට අැවිදන් අාපු අනිත් කෙනා අහස දිහා බලන් අඩන කෙනා ලග වාඩිවෙලා එයාගේ උරහිසට ඔලුව තියාගත්තා.

හියුන්ග්...මට කියන්නකෝ අැයි අපි එකපාරට අැමරිකාවට අාවේ...අනික ඔයාට එච්චර සල්ලි කොහෙන් ද ?

අනිත් කෙනා නිශ්ෂබ්දයි.එයාගේ අැස් වල කදුලු නොවුනත් , එයා ගේ අැස් තමා අහස දෙසට යොමුවෙලා තිබුනා.

ඔව් එ් හිටියේ වෙන කවුරැත් නෙවෙයි ගවු ගාණක් දුර අෑත අන්තිම වතාවට හරියට සමුගැනීමක් වත් නැතුව තනි වුනු අාදරවන්තයෝ දෙන්නෙක්. එක්කෙනෙක් තමන්ගේ අාදරේ ගැන හිතලා දුක් වුනා. අනිත් කෙනා තමන්ට අාදරේ කියාගන්න බැරිවුනු එක ගැන දුක් වුනා.
කිසිම බඩුවක්...,අඩුම තරමේ අැදුමක්වත් අරන් අාපු නැති ටේජින් දෙන්නා අැමරිකාවේ අහස යට තනිවෙලා ගොඩාක් දුක්වින්දා.
ජින් ට නම්ජූන් නැතුව 😞
ටේ ට ජන්ග්කුක් නැතුව 😞
හොබී ට ජින් නැතුව 😞
ජිමින් ට ටේ නැතුව 😞
කොච්චර නම් පාලු දැනෙන්න අැතිද?

ජින් ගේ කිසිම කතාවක් නැති නිසා ටේ අායෙත් වතාවක් කතා කරන්න ගත්තා.

හියුන්ග්... මට කියන්න හියුන්ග්
අැයි අපි මෙහේ අාවේ හියුන්ග්...
මට ජන්ග්කුක් ව ජිමින්ව හියුන්ග්ලව ගොඩක් මතක් වෙනවා ජින් හියුන්ග්...😢😢

ජින් ගොලු වෙලා....
වචන වලින් වගේම හදවතිනුත්...
අැවිදින මළ මිනියක් ගාණට අසරණ වෙලා හිටපු ජින්.....
හැමදේම ගැන පසුතැවුනා.
එ්ත් අැයි...?
මොනා ගැනද...?
මොනා ගැනද එයා පසුතැවෙන්නේ..

එ්කට උත්තරේ ජින්වත් දැනන් හිටියේ නෑ. 😢😢😢

තමන් පණ වගේ අාදරේ කරපු ඔම්මගෙයි අප්පා ගෙයි මීනිමරැවා තමන් අාදරේ කරන කෙනාගේ අප්පා කියලා දැනගත්තම....එ් හිතට කොහොම දැනෙන්න අැත්ද ?
ඊටත් වඩා....




















































LOVE YOU FOREVER (completed)Onde histórias criam vida. Descubra agora