Part 9

1K 192 6
                                    

1 month later

Jimin pov

ගිය මාසේ යන්න හිටිය Trip එක එහෙමම මාසයක් කල් ගියේ නම්ජූන් හියුන්ග් වැඩ වගේකට හිර වුනු නිසයි.ඔය මාසේ අැතුලත ගොඩක් දේවල් සිද්ධ වුනා.ටේ යි කුකී යි එයාලගේ හිතේ තියෙන දේවල් කියාගත්තේ නැති වුනාට එයාලා දෙන්නත් හරියට හැසිරැණේ couple එකක් වගේ.මාත් හොබී හියුන්ග් ටයි ,සුගා හියුන්ග් ටයි කියාගන්න බැරි තරමට ලංවුනා.😍එ්ක අාදරේ නොවෙන්න පුලුවන්.එ්ත් මට එයාලා දෙන්නගෙන් තොර ලෝකයක් තිබුනේ නෑ.අපි කොයිතරම් ලංවුනාද කියනවානම් එ් දෙන්නා එකට ඉද්දි මට කලින් වගේ ඉරිසියා හිතුනෙත් නෑ.එ් නිසා හොබී හියුන්ග් වගේම සුගා හියුන්ග් නුත් හැමදාම වගේ මාව බලන්න අාවා.මට එ්ක ගොඩක් ලොකු සතුටක් වුනා.😍ජින් හියුන්ගෙන් ටේ ගෙන් ලැබුනට වඩා වෙනස් අාදරයක් මට එ් දෙන්නාගෙන්ම ලැබුනා.

ජින් හියුන්ග් නුයි ටේ යි මායි ඔිනකරන බඩුත් ලෑස්ති කරන් හිටියේ නම්ජූන් හියුන්ග් ලා එනකන්.අද තමයි අපි Trip එක යන්නේ.එ් නිසා හැමෝම හිටියේ හරිම සතුටින් වගේම සැහැල්ලුවෙන්.

Tae - අන්න ජින් හියුන්ග්,😉
ඔයාගේ ප්‍රේමවන්තයා අැවිත් 😂

Jin - අනේ ඉතින් මේ කොල්ලා....🙈

නම්ජූන් කුකී එක්ක සුගායි Jh එනවා දැක්ක ජිමින් අතේ තිබ්බ බඩුත් බිම දාලා ගිහින් එ් දෙන්නව බදාගත්තා.

Jin - ඔන්න ඔන්න ඉතින් පටන්ගත්තා මේ තුන්දෙනාගේ හුරතලේ 😂

ජින් හිනාවෙවීම ගිහින් නම්ජූන් එක්ක වාහනේට නැග්ගා.නම්ජූන් අැවිත් තිබුනේ Black color modern Van එකක වුනත් එයාත් එක්ක කිසිම body guard කෙනෙක් අැවිත් හිටියේ නෑ.හැබැයි van එකට පිටිපස්සෙන් cars ගොඩක body guard ලා එයාලව follow කලා.😒

ජින් පිටිපස්සෙන් නගින්න හදනවා දැක්ක jk යි ටේයි ජින්ව එහාට තල්ලු කරලා පිටිපස්සෙන් නැග්ගා.එ් නිසා ජින්ට ඉස්සර sheet එකටම නගින්න වුනා.😂🙈අනිත් තුන්දෙනා නම් නැග්ග වෙලේ ඉදන් මහ හයියෙන් ඔිපදූප කියවනවා.වැඩිය කියවන්නේ නැති suga ත් jh, jimin එක්ක එකතු වෙලා හරි හරියට කියවනවා.😄😄
ඔය අතර තුර driving කරන ගමන් හිටිය නම්ජූන් ජින් ගේ කණට කරලා මොකක් හරි කිව්වා.නම්ජූන් අෑත් වෙනවත් එක්කම ජින්ගේ මූණ රතුවෙනවා දැක්ක jk ටේ ට අැහැක් ගහන ගමන් ටේගේ කරට අතදාලා ලං කරගත්තේ නම්ජින් couple එක හොදට පේන විදිහටයි.එ් couple එක නම් ඉස්සර sheet එකේ ඉදගෙනත් කෝලන් කර කර යන්නේ හරියට එතන ඉන්න පුංචිම දෙන්නා එයාලා කියලා හිතන් වගේයි😂

LOVE YOU FOREVER (completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin