Part 13

1K 178 13
                                    

Jin - අයිගෝ ලමයි...
දැන් යන්න නිදාගන්න පාන්දර වෙන්නත් අැව්ල්ලා..

පඩිපෙල නගින්න තියපු කකුල අායෙත් බිමින් තියපු ජින් පපුවත් අල්ලන් බිම වාඩිවෙද්දි හැමෝම කලබල වෙලා එතනට දුවන් අාවා.නම්ජූන් ගේ අත් වලට මැදි වෙලා හිටය ජින්ට අාපු කැස්සත් එක්ක ලේ වලින් නෑවුන නම්ජූන්  ගේ අත් දැකපු හැමෝගෙම හදවත මොහොතකට නතර වුනා වගේ වුනා.

Namjoon- ජි....ජිනී...😱

Tae- කු..කී වතුර එකක් ගේන්න 😨

Jimin- හියුන්ග් ඩොක්ටර්ට කෝල් කරන්න 😨😭

Jin- එ..එපා....ජිමින්...මං..හො..හොදින්..

ජින් වචන අාමාරැවෙන් ගලපන ගමන් කතාකරා.මං..හිතන්නේ..ක්..ක්ලයිමට් එක වෙනස්..වු..න නිසා..වෙන්නැති..😔 ජින් ගේ කටෙත් බෙල්ලෙත් ලේ පිහිදන ගමන් හිටිය නම්ජූන් එ්ක පැත්තකින් තියලා ජින් ට වතුර ටිකක් බොන්න දුන්නා.වතුර බෝතලේ පැත්තකින් තිබ්බ ජින් එක අතකින් නම්ජූන්ගේ ශර්ට් එක පොඩිකරන ගමන් අනිත් අත නම්ජූන් ගේ උණුසුම් කම්මුලකින් තිබ්බා.

Jin- අපි රෑම් එකට යමුද ජුනී මට නිදාගන්න ඔිනා 😔

namjoon- sure  ද ජින්? අපි කෝකටත් ඩොක්ටර් ට කතා කරමුද?😔😔😔

Jin- එපා ජුනී...plz මාව එක්කන් යන්න..

Namjoon- Ok..ok Jin අපි යමු..
ඔයාලත් දැන් නිදාගන්න Good Night

නම්ජූන් ජින්ව අත් දෙකෙන් උස්සන් ගිහින් රෑම් එකේ අැද උඩින් තිබ්බා.ජින් ව අැදෙන් තියපු නම්ජූන් එතනින් යන්න හැරැණේ එයාගේ අැස්වල දග කරන කදුලු ජින් දකින්න හොද නැති නිසයි.එ්ත් නම්ජූන්ගේ අතින් අල්ලලා නවත්තපු ජින් නම්ජූන්ව එයා ලගින් වාඩිකරවගත්තා.

Jin- ජුනී.....

Namjoo- ම්ම්..

Jin- මං හොදින්...

Namjoon- දන්නවා...

Jin- ඔයා කොහොමද දන්නේ..

Namjoon- මොකද මං හොදින් කියන්නේ ඔයත් හොදින් නිසා...

Jin- ජුනී...මං ඔයාගේ උකුලෙන් ඔලුව තියාගන්නද...

namjoon- එන්න ජිනී...

LOVE YOU FOREVER (completed)Kde žijí příběhy. Začni objevovat