Part 15

1K 165 21
                                    

1 week later...

නිවාඩුව ගත කරන්න අැවිත් සතියක්ම ගෙවිලා තිබුනා.එ් සතිය අැතුලත එයාලා ගොඩක් විනෝද වුනා.එ් වගේම නම්ජින් දෙන්නගේ අාදරේත් ගොඩක් ශක්තිමත් වුනා.

අද හැමෝම එහෙ ඉන්න අන්තිම දවස.නම්ජූන්ට හදිස්සියේ මීටින්ග් එකක් වැටිලා නිසා එයාලට හෙට උදේම සෝල් යන්න වෙලා තිබුනා.එ් නිසා හැමෝම කතා වුනේ අද රෑ කෑම වේල ජින් ටයි ජිමිනි ටයි කියලා හදාගන්න.ජින් ජිමින් දෙන්නට නම් කෑම ටික නිදහසේ හදාගන්න වුනේ නෑ.මොකද ඉතින් යස්ස පැටව් ටික කිචන් එකටම රිංගුවා නේ 😂😂💔💔
නම්ජූන් නම් පැත්තකට වෙලා ජින් දිහාම බලන් ඉන්නවා. අනිත් හතර දෙනා නම් කුස්සිය පෙරලනවා. 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

Jk- Tae...Tae...කෝ ඔික මට දෙන්න 😂

ජිමින් ගේ අතේ තිබ්බ පිහිය ටේ උදුරගෙන දුවද්දි ජන්ග්කුක් එ්ක ඉල්ලලා ටේ ගේ පස්සෙන් පන්නනවා.Jk ටේ ගේ අතින් පිහිය උදුරගද්දි jk ගේ අත තුවාල වුනේ මෙච්චරවෙලා කෑ ගගහා හිටපු ජින් ගේ කෑ ගැහිල්ල තවත් වැඩි කරමිනුයි.😂💔
තුවාල වෙච්ච ජන්ග්කුක් නම් ජිමින් ගේ පිටට ගගහා හිනා වෙනවා ජින් ටේ ට බනින විදිහ දැකලා 😁😂

jin- යා...පබෝයා 😣 ඔහොමද වැඩ කරන්නේ ? බලන්න කුකියාගේ අතත් කැපුනා 😒😒

ජන්ග්කුකාත් ඉතින් අැවිලෙන ගින්නට පැන පැන පිදුරැ දානවා..

Jk- ඔව් හියුන්ග්..😂
බලන්න ගොඩක් ලේ යනවා....

Jin- දැක්කනේ ටේ 😣
බලන්න කුකීට කොච්චර රිදිලද...
එන්න කුකී මං බෙහෙත් දාන්නම්..

Jk ත් ටේ ට දිව දාලා අැද කරන ගමන් ජින් ලගට ගියා.

Nj- මේ ජිනී...මොකද ඔයා මගේ කොටි පැටියට කෑ ගහන්නේ ?

jin- යා...නම්ජූන්...තමුන්ට පේන්නේ නැද්ද මගේ හා පැටියට තුවාල වෙලා 😒😒😒

එතන දැන් එකම විකාරයයි.😁😁😁
ජින් නම්ජූන් එක්ක බොරැවට බැන ගන්නවා. ජිමිනා නම් සුගා යි හොබී ගෙයි මැද්දට වෙලා මේ හතර දෙනාගේ විකාර බල බල හිනා වෙනවා.

Jh- මේ බලන්නකෝ මෙයාලා..😂💔

jimin- එ්ක තමා හියුන්ග්...
බලන්නකෝ මෙයාලගේ කෝලං..
ජින් හියුන්ග් නුත් පොඩි එකෙක් වගේ 😂

LOVE YOU FOREVER (completed)Tempat cerita menjadi hidup. Temukan sekarang