Part 21

807 135 9
                                    

නෑ..නෑ..එහෙම වෙන්න බෑ 😔

මං කෑගැහුවා අැඩුවා...එ්ත් මගේ ප්‍රශ්ණවලට උත්තර හම්බුනේ නෑ.නාන කාමරේ වතුර මල යට වාඩි වුනු මම අැදන් හිටිය අැදුම පිටින්ම තෙමෙන්න ගත්තා.සීතල වතුර බිංදු මගේ මුලු අැගම තෙත් කරත්...උණුසුම් කදුලු බිංදු නම් නොනවත්වාම මගේ අැස්වලින් ගලන් යන්න වුනා...
කොහොමද මං මේක දරාගන්නේ 😞😞😞😭😭

Author pov

හිතින් විතරක් නෙවේ අැගටත් ගොඩක් දුක් දුන්නු එ් අසරණයා එදා දැනන් හිටියා නම්.....................
එයාගේ අාදරෙත් එයා නැතුව කොච්චර දුක් විදිනවද කියලා...😞😞









































At seoul

Namjoon's house

Namjoon pov

මගේ කබඩ් එකේ තිබ්බ ජින් ගේ ශර්ට් එකකුත් පපුවට තුරැල් කරගෙනම මං බිම වාඩිවුනා.එදා එයාගේ තුරැලේ මට දැනුනු සුවද එ් අැදුම්වලත් එ් විදිහටම තිබුනා. එ්ත් එ් උණුහුම..............
එ් දිග අැගිලිවල ස්පර්ශය.....
මේ අැදුම කොහොමද මට එ් දේවල් දෙන්නේ 😢😢😢😢
ඔයා කොහෙද ගියේ ජිනී....
අැයි ඔයා ගියේ....එකපාරක්..එකම එක පාරක් හිතන්න තිබුනා නේද ? ඔයා ගියාම මට මොනවා වෙයිද කියලා 😫😫😫
කදුලු නැති වෙන තරමටම අඩලා තිබුනත් තාමත් මේ හදවතට ඔයා නැති එක දරාගන්න බැහැ....
මේ හදවත නතර වේවි
කොහොම දරාගන්නද මං,එ්තරම් අාදරේ කරපු ඔයා මගේ ලග නෑ කියලා...හුස්මක් වදින දුරින් හිටපු අපි හුලගක්වත් නොවදින තරමට අද අෑතට ගිහින්....මගේ අැස් මානේ හිටපු ඔයා නොපෙනෙන තෙක් ගව්ගාණක් අෑතට ගිහින් 😢😢
අැයි......අැයි මාව මැරිලාවත් නොයන්නේ....
ඔයාගේ අාදරේ මට මැරෙන්නවත් දෙන්නේ නැති තරමට මාව ශක්තිමත් කරලද....
මට මේ දේවල් තේරෙන්නේ නෑ ජිනී....මං පිස්සෙක් වෙයි ඔයා නැතුව 😖😖😖😖😖

මගේ අත්දෙකේ තිබුනු ශර්ට් එක පපුවට තුරැල් කරන් හයියෙන් අල්ලගන්න ගමන්ම මං බිම දණ ගහගත්තා.රෑට හීනෙන් අැහැරිලා ඔයාව හොයද්දි....
ඔයා කවදම හරි එයි කියලා මං හිත හදා ගත්තා ජිනී..ඔයා එනවා නේද
මට කියන්නකෝ ඔයා එනවා නේද ? 😭😭😭😭😭😭
















































































ගවුගානක් අෑත.......
රටවල් දෙකක ඉදන් අාදරේ කරන පෙම්වතුන් දෙන්නෙක් දරාගන්න බැරි තරමට හිතින් දුක් වින්දා. දිනක එ් කදුලු වලටත් සීමාවක් තියේවී....
එ් සීමාව පැන්න දවසට හදවත් ගල් වේවී....නැවත කවදාවත් කදුලක් නොවැටෙන තරමට එ් හදවත ශක්තිමත් වේවී. කවුරැවත් වෙනුවෙන් එ් දෑස්වල නැවත කදුලු නොපිරේවී..එ් සියල්ල දරාගෙන ඉවසීමේ අවසන් සීමාවෙදි.........
එ් හදවත නතර වේවී.....
නැවත කවදා හෝ ගැහෙන්නේ නැතිවෙන්නම......













































































(තරහ වෙන්න එපා ලමයි..මේ පුලුවන් වෙච්ච ගමන්මයි ටයිප් කරගත්තේ.අද වචන 330 ක් වගේ තියන්නේ 😢😢😢 පුලුවන් ඉක්මනින් දෙන්නම් 😭😭😭😭 අහ් ඔයාලගේ reading list වල මේ story එක තියනවනම් , මේක විතරක් නේවේ පුලුවන් ඔයාලගේ හැම stry එකක්ම ටික දවසකට library එකට add කරගන්න. දන්නවනේ වෙලා තියන ප්‍රශ්නේ 😔😔😔)

LOVE YOU FOREVER (completed)Where stories live. Discover now