Part 10

1K 178 13
                                    

Jin - මට නම් හරිම මහන්සීයි ජුනී.අපි යමුද උඩට 😞

NJ - Ok Jinii යමු.

ජින් යන්න නැගිට්ටත් එතන තිබ්බ මේසේ කකුල පැටලිලා අාපහු ජින්ව බිමට අැදන් වැටුනා.

Nj - අයියෝ ජිනී..කෝ නැගිටින්න 😂

නම්ජූන් අැවිල්ලා ජින්ව නැගිට්ටවන්න හැදුවත් ජින් බිම ඉදගෙනම කකුලත් අල්ලන් බොරැවට නහයෙන් අඩන්න ගත්තා.එ් නිසා නම්ජූන්ට ජින්ව උස්සගෙනම රෑම් එකට යන්න වුනා.එ් පස්සෙන්ම jk යි ටේත් එයාලෙගේ රෑම් එකට යද්දි අනිත් තුන්දෙනා විතරක් පල්ලෙහා තනිවුනා.
























Jimin - හොබී හියුන්ග්..එන්න මෙතනට 😃

බිම ඉදන්ම නිදි කිරා වැටෙන හොබී දිහා බලන් හිටපු ජිමින් හොබීට සෝෆා එකට කතා කලා.ජිමින් එන්න කියපු නිසාම හොබී විතරක් නෙවෙයි සුගා ත් සෝෆා එකට අැවිල්ලා වාඩි වුනා.

ජිමින්ගේ එහාපැත්තෙන් සුගා වාඩිවෙද්දි Jh හිමින් සීරැවට ජිමින්ගේ උකුලෙන් ඔලුව තියාගත්තා.Jh ගේ සිනිදු කොණ්ඩේ අතරින් අැගිලි යවන ගමන් සුගා ත් ජිමින්ගේ උරහිසෙන් ඔලුව තියගත්තේ ඉස්සරහට එන ප්‍රශ්ණ වලට මූණ දෙන්නේ කොහොමද කියලා හිතමිනුයි.😢














ජින්වත් උස්සන් උඩට අාපු නම්ජූන්,ජින්ව අැද උඩින් තියලා බැල්කනි එකට අැවිත් අහසේ ලස්සනට පායලා තිබුනු තරැකැට දිහා බලන් හිටියා.නම්ජූන්ට මතක් වුනේ එදා එ් අාඩම්බර ජින්ව මුණගැහුනු පලවෙනි වතාව.....

    ජුනී............

බැල්කනි එකට වෙලා නම්ජූන් එලිය බලන් ඉන්න නිසා ජිනුත් එතනට නොන්ඩි ගගහම අාවා.

ම්ම්ම්....

Jin - දන්නවද ජුනී....
ඔයා තමා මගේ පලවෙනි අාදරේ..
එ් වගේම අන්තිම අාදරෙත්..😃
ඔයා නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බැහැ ජුනී...

ජින් එ් හැමදෙයක්ම කිව්වේ එයාට පිටුපාලා හිටිය නම්ජූන්ගේ බඳවටා අත්දෙක යවලා නම්ජූන් ගේ පපුව උඩ ජින්ගෙ වම් අත තියාගෙනයි.ජින්ගේ අතට නම්ජූන්ගේ හදගැස්ම හොදින්ම දැනුනා.එ්කත් අමුතු තාලෙකට ගැහෙනවා කියලයි ජින්ට නම් හිතුනේ.නම්ජූන් ගේ පපුට උඩ තිබුනු ජින් ගේ වම් අත තමන්ගේ අැගිලි අතර පටලවගන්න ගමන්ම නම්ජූන් එයාගේ සිතුවිලිත් ඔහේ ගලන් යන්න ඉඩ හැරියා.

LOVE YOU FOREVER (completed)حيث تعيش القصص. اكتشف الآن