Part 17

837 150 27
                                    

Jk - Dada... ටේ..ටේ..හොදින්ද ?

ජන්ග්කුක් වචන ගොත ගහමින් අැහුවා.උත්තරයක් දෙනවා වෙනුවට ජන්ග්කුක් ගේ ලගට අාපු yeonjun කුකී ගේ උරහිසට තට්ටු කරලා යන්න හැදුවත් අායෙත් නැවතිලා ජන්ග්කුක් දිහා බැලුවා.

Yeonjun- එයා එයාගේ හියුන්ග් එක්ක ඉන්නවා.

එ් වචන ටික ජන්ග්කුක් ගේ සැනසීමට හේතු වුනත් එයාට yeon jun ගේ මේ හැසිරීම තේරැම් ගන්න බැරිවුනා. එ්ත් ජේහොප් සුගා නම්ජූන් ට නම් yeon jun ගේ හැසිරීම තේරැම් ගන්න කිසිම වුවමනාවක් තිබ්බේ නෑ. එයාලා හැමෝම නම්ජූන් ගේ ගෙදරින් පිටත් වෙලා ජින් ගේ රෙස්ටුරන්ට් එකට අාවේ ජිමින් ලග තිබුනු අමතර යතුරෙනුයි.

රෙස්ටුරන්ට් එකට අැතුල් වෙනවත් එක්කම නම්ජූන්ට මතක් වුනේ එයා ජින්ව හොයාගෙන රෙස්ටුරන්ට් එකට අාපු පලවෙනි දවසයි.ජින් ගේ හිනාවෙන් කතාවෙන් හිස්වෙලා තිබ්බ රෙස්ටුරන්ට් එකේ නම්ජූන්ට මහ තනි මූසලකමක් දැනුනා.ජින් ගේ රෙස්ටුරනට් එකට එහාපැත්තේ  ශොප් එකේ දාලා තිබ්බ සින්දුව නම්ජූන් ගේ අැස් තෙත් කරේ...ජින්ගේ මතකයන් නම්ජූන් ගේ හිත පාරවන්න ගත්ත නිසයි.

දැනෙනා...තුරැ මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කදුලක රස විදිමින්
නුඹගේ පහසේ
රහසක් වූ මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිදුනේ..
දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරැන්දෝ කියලා අැසුවා
අපගේ වරදේ
ගැබුරක් දැණුනා..
දවසේ මොහොතක් මං සිතුවා..
...........................💔
නැවත........හමුනොවන
සංසාර ගීයේ...
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලීවේ
කවුදෝ අපි සොයනවා...😞💔











































































(සිංහල සිංදු අහන්නැති අය මට සමාවෙන්න ඔිනි හෝදේ..කතාව ලියන්නේ සිංහලෙන් නිසයි සිංහල සිංදුවක්ම දැම්මේ)




















































































LOVE YOU FOREVER (completed)Where stories live. Discover now