හොල්මන් බංගලාව ඉස්සරයින් නැවතුන ජන්ග්කුක් ඒ දිහා බලාගෙන ඉදලා ලොකු හුස්මක් හෙලුවා...............
.
.
.
At taehyung's house ......
" ටේ පැටියෝ..........අද ඔයා බඩු ටික ලෑස්ති කර ගන්න හරිද.......මොකද හෙට මම උදේම යනවානේ.....ඒතකොට ඔයාට කොලේජ් ඉවර වෙලා කෙලින්ම යන්න වෙන්නෙ ජීමින්ගෙ ගෙදර..........."
" හරි නූනා........මම ලෑස්ති කර ගන්නම්........නූනා.........ඔයා ආයෙ එතකොට කවද්ද එන්නෙ........"
" අද Thursday නේද......එතකොට මට එන්න වෙන්නෙ Monday.........."
" ඈ......එතකොට දවස් තුනක්නෙ......"
" හෙට යන දවස ගනන් ගන්න බෑනෙ ටේ.....මොනා කරන්නද මට job එක ඕනෙනේ........"
" හ්ම්........😢 "
" කමක් නෑ....ඔයා ජිමින් එක්ක ඒ දවස් ටිකේ විනෝද වෙන්නකෝ.........."
" දේ නූනා...........මම යනවා වොශ් එකක් දාගන්න........"
" දේ........."
ඉතින් ටේ නූනාටත් කියලා වොශ් එකක් දාගන්න කියලා රූම් එකට ගියා...........
ඒත් ඊට කලින් ටේ ජිමින්ට කෝල් එකක් ගන්න තීරණය කලා........📞📞📞.............
🐯 හෙලෝ කොටෝ............
🐥 ආ.......කියන්න ටේ..........
🐯 මේ....අපේ නූනා එන්නෙ ආයෙ Monday ලු..........
🐥 ම්වෝ.........නියමයි නේ........
🐯 මොකක්ද යකෝ ඒ කිව්වෙ......නියමයි...........
🐥 ඔව්.....ඇයි......ඉතින් අපිට ඔයාගෙ වැඩේ හොදට කර ගන්න පුලුවන්නෙ..............
YOU ARE READING
🖤❤️To The Dark Side❤️🖤[completed]
Fanfictionඅද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්.......... . 🖤🖤🖤 අද්භූත දේවල් වලට බය නෑ කියලා හිතාගෙන ඉන්න කොල්ලෙක්ට කවදාවත් හිතපු නැති විදිහෙ දේකට මූහු...