🖤Chapter 10🖤

978 173 53
                                    


කලින් එකෙන් සූට්ටක්

ටික වෙලාවක් යනකල් කිසිම සද්දයක් නැතුව හිටපු ජන්කුක් කරපු දේ නිසා ඒ එක්කම ටේට කියා ගන්න බැරි තරම් වේදනාවකුත් එක්ක ටේට සිහිය නැති උනා........

......................................................................

.

.

.

.

" ටේ.....ටේ.....නැගිටින්න.........ඇයි ඔයා ඔහොම ඉන්නෙ ටේ........නැගිටින්නකො අනේ............"

රූම් එකට දොරත් ඇරන් ආපු ජිමින් ටේ ඉන් විදි දැක් ගමන් හොදටම බය උනා......හරියට මල මිනියක් වගේ.......
(ජිමින්ට දොර අරින්න පුලාන් උනාලු ඈ)

ඉක්මනටම ටේ ගාවට දුවලා ගියපු ජිමින් ටේගෙ කම්මුලට තට්ටු කරන්න ගත්තා......ඒත් කිසිම වැඩක් නෑ ටේට සිහිය නෑ........ඊට පස්සෙ බාත් රූම් එකට දුවලා ගිය ජිමින් වතුර ටිකක් අරන් ඇවිත් ටේගෙ මූනට ඉස්සා......ඒ ඉහිනවත් එක්කම ටේට සිහිය ආවෙ ජිමින්ගෙ ඇගේ වතුර වෙලා තිබ්බ ලේ ටික ආයෙත් ලේ බවට හරවමින්.......

" ටේ........ටේ.......ඇයි මේ.....මොකද උනේ ටේ.....ඇයි...ඇයි ඔයා මෙහෙම ඉන්නෙ.........ටේ මොකද උනේ............."

ජිමින් හෝ ගාලා අඩන්න ගත්තෙ ටේට උන දේ අහන ගමන්.....ටේට කතා කරගන්නවත් පණ නෑ.....ඒත් කොහොම හරි ටේ කතා කලා..........

" අනේ......අ....අඩන්න එපා.....ම...මට මුකුත් උනේ නෑ.....කො...කෝ.....අඩන්න එපා........."

" අනේ......අනේ ටේ වෙන්න බෑ.......ඔයා කොහොමද මෙහෙම ඉන්නෙ....අනේ ඇයි මෙහෙම......ඉහි.....මට තේරෙන්නෑ......."

" හ..හරි....දැන් අඩන්නෙ නැ..නැතුව....ඉන්නකො......නූනා...කෝ...
එයාලට...මේ...මේ දේවල් කි...කියන්න එපා..........."

" වේ......"

" එ...එපා.....කි...කියන්න එපා........"

එහෙම කියලා ටේ බෙඩ් ශීට් එකත් ඔතාගෙන ඇදෙන් නැගිටලා යන්න හැදුවත් නැගිටගන්න බැරි උනා....එහෙම්මම ආයෙත් ඇදේ ඉන්ද උනේ ටේගෙ ඇස්වලින් කදුලු පයින්න සලස්සවමින්......මේ දිහා කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටිය ජිමින් ටේ දිහා බලන් හිටියෙ ටේට මේවගේ දෙයක් උනේ කොහොමද කලේ කවුද කියලා හිතා ගන්න බැරුව......ජිමින්ගෙ ඔලුව අවුල් ජාලයක් වගේ......මොකද මේ දේවල් වෙනකල් කාටවත් ඇහුනෙ නැත්තෙ......අනික ටේට මේ වගේ දෙයක් කරපු කෙනා පැනලා ගියෙ කොහොමද......ඒක මතක් උන ගමන් ජිමින් කාමරේ ජනේලෙ ගාවට ගිහින් බැලුවෙ එතනින් කවුරු හරි පැනලා ගිහින්ද කියලා බලන්න.........

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now