🖤Chapter 19🖤

680 144 55
                                    

කලින් එකෙන් ඇබිත්තක්.........

අනිත් කට්ටියම පූස් පැටව් වගේ අකුලන් උඩ තට්ටුවට ගියෙ ලීසා නූනටයි කුකීටයි කතා කරන දෙයක් කතා කරගන්න දීලා.....ඒත් ටේ නම් හිටියෙ කුකී වගේම බය වෙලා.......

🦄 ජන්ග්කුක් එන්නකො......වාඩි වෙලාම කතා කරමු........

🐰 දෙ...දේ.......නූනා....😥

........................................................................

කුකී නූනා එක්ක සෝෆා එකට ඇවිත් වාඩි උනා.....කුකී නම් හීන් දාඩිය දාලා රත් වෙලා ඉන්නෙ.....හැබැයි නූනා නම් වෙනම ආතල් එකක ඉන්නෙ......

🦄 ජන්ග්කුක්.......මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙයි....

🐰 හ්ම්ම්.......

🦄 හ්ම්ම් නෙමෙයි කොල්ලො.....මොකද්ද ඒ වැදගත් දේ කියලා අහන්නෙ නැද්ද.......

🐰 අහ්....නු...නූනා ඉතින් මො...මොකද්ද ඒ......

🦄 ම්ම්ම්ම්.........ටේ මට සේරම කිව්වා....

🐰 ම්...ම්වෝ නූනා....එ...එයා කිව්වා...😳😳 මොනාද කිව්වෙ.......

Jungkook's prov :

අනේ නූනා.......ඔයා කියන්න යන දේ නම් එච්චර හොද දෙයක් නෙමෙයි වගේ....මට බයයි නූනා......මාව බය කරන්න එපා.....පපුවෙ අමාරුවත් වගේ....කෙල ගිලෙන්නෙත් නෑ.....මොකද්ද ඒ වැදගත් දේ......අනේ නූනා.......ඒ මදිවට මටම කියනවා අහන්න කියලා......🤕

🐰 අහ්....නු...නූනා ඉතින් මො...මොකද්ද ඒ......

🦄 ම්ම්ම්ම්.........ටේ මට සේරම කිව්වා

අනේ දෙවියනේ......ටේ හියුන්ග් සේරම කිව්වා කියන්නෙ මගෙ විස්තර වෙන්න ඇති නේද......ඔව් එයා කිව්වා අපි දෙන්නා ගැන කිව්වෙ නෑ කියලා.....

🐰 ම්...ම්වෝ නූනා....එ...එයා කිව්වා...😳😳 මොනාද කිව්වෙ.......

🦄 ම්ම්ම්ම්ම්........එයා මට ඔයාගෙ විස්තර සේරම කිව්වා......මට දුකයි ඒ ගැන ජන්ග්කුක්......අපි මේ කරදරෙන් ඉක්මනටම බේරෙමු....තවත් ඔයාට මෙහෙම ජීවත් වෙන්න බෑනෙ......

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now