🖤Chapter 25🖤

546 123 8
                                    


කොහොම හරි හොබීත් ආවායින් පස්සෙ කට්ටියම බුසාන් වල පල්ලියට ගියෙ ටේගෙ මේ ප්‍රශ්නෙට උත්තරයක් අරන් මිස ආපහු ගෙදර නොඑන බව හිතා ගෙනමයි.......

.

.

At busan church...........

ටික වෙලාවක් ඇතුලත ඉක්මනට පල්ලිය ආසන්නයට ආපු කට්ටියම ඉක්මනට වාහනෙන් බැහැලා පල්ලිය තුලට ඇතුලු උනා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

ටික වෙලාවක් ඇතුලත ඉක්මනට පල්ලිය ආසන්නයට ආපු කට්ටියම ඉක්මනට වාහනෙන් බැහැලා පල්ලිය තුලට ඇතුලු උනා.....ඒ යනකොටත් පියතුමා තමන්ට අදාල වැඩ වගයක නිරත වෙමින් හිටියෙ......ඉතින් ඒ නිසා කට්ටියම පියතුමාට බාදා නොකර ටික වෙලාවක් ඉවසන් බලන් හිටියා.....අවසානයේදී පියතුමාගෙ වැඩ කටයුතු ඉවර වෙලා එතනින් පිටත් වෙන්න හදනකොටම පල්ලිය ඇතුලෙ ඉන්න කට්ටිය දැකලා පුදුම උනා......

📿 දරුවනේ......ඔයාලා මෙහෙ.....

පියතුමා කට්ටියගෙ පැත්තට එනවා දැකලා නූනාත් පියතුමාගෙ පැත්තට ගියා.......

🦄 දේ ෆාදර්........

📿 හදීසියේම.......මොකද්ද කාරනාව......

🦄 අහ්....ෆාදර් මේ...මේ.....

නූනා ටේ දිහා බල බලම කාරනාව කියන්න තැත් කලා.....

📿 ඉතින් දරුවො ගොත ගහන්නෙ නැතුව කියන්න.......

🦄 ෆ...ෆාදර්......ටේ ඊයෙත් හීනෙන් බය උනා.....මං හිතන්නෙ අපි කරන වැඩ හරියන්නෙ නැද්ද කොහෙද......

📿 ඒකත් එහෙමද.....එහෙනම් අපිට මිට වඩා දෙයක් කරන්න වෙනවා......

🦄 දේ.....අනේ ෆාදර් මේකට විසදුමක් කොහොම හරි අදම හොයාගමුකො....මට ටේ මෙහෙම වද විදිනවා බලන් ඉන්න බෑ.......

නූනා හරිම බැගෑපත් ලෙස පියතුමාගෙන් ඉල්ලුවා....අනිත් අයත් බලන් හිටියෙ හරිම අසරණ විදිහට......

🖤❤️To The Dark Side❤️🖤[completed]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ