හායි මගෙ රීඩර්ස් බබාලා........🥺🥺
කොහොමද ඔයාලට.....හොදින් ඉන්නෝද මගෙ පැටව් ටික......🌝
අනේ මම නම් වැඩ කන්දරාවකට යට වෙලා ඉන්නෙ....දිගටම ක්ලාස් වැටිලා.....කතාවෙ update දෙන්න වෙලාවක් ඇත්තෙම නෑ......මට සමාවෙන්න update ඉකමනට දෙන්නෙ නැති එකට 😪.....කොහොම හරි පුලුවන් වෙලාවක update දෙනවා සත්තයි...🥺 ඒ වගේම දෙන හැම එකක්ම ලස්සනට දිගට දෙන්නම්.......ඒත් මට දැන් වෙලාව කියන දේ හොයා ගන්න බැරි තරම්.....🤧 ඒ තරමට වැඩ......(හ්වෑ.......ඉහි...ඉහි...)
මම හිතනවා ඔයාලා මාව තේරුම් ගනී කියලා.....🥺🥺
මේ පිස්සු ඕතරී එක්ක ඉන්න හැම කෙනෙක්ටම මම ගුඩාරියක් ආදෙයි........🥰🥰😘😘
........................................................................
අහ් තව සූටි දෙයක් තියෙයි.......😁😁
මේ පිස්සු ඕතරීගෙ පිස්සු කතාවට 1k votes ඇවිත්......(හොටු පෙරන් අඩන ඉමෝජිය........)
මට හලිම සතුටුයි.....ඔයාලා මගෙ කතාවට ආසයි කියලා මම හිතනවා......ඒකනෙ ඔයාලා මට vote ගුඩාරියක් දීලා තියෙන්නෙ.......🥰🥰🥰
මගෙ කතාව කියවපු.....📗📖️
වෝට් කරපු.....⭐
කමෙන්ට් කරපු......📲
හැම කෙනෙක්ටම මම ගොඩාරියක් ආදරෙයි........🥰🥰
තැන්කූ හැමෝටම.....♥️♥️
💜️🖤💜️love you all💜️🖤💜️
YOU ARE READING
🖤❤️To The Dark Side❤️🖤[completed]
Fanfictionඅද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්.......... . 🖤🖤🖤 අද්භූත දේවල් වලට බය නෑ කියලා හිතාගෙන ඉන්න කොල්ලෙක්ට කවදාවත් හිතපු නැති විදිහෙ දේකට මූහු...