හායි ලමයි........ගොඩ කාලෙකින් නේද හම්බ උනේ 🌝.........කොහොමද විස්තර....සනීපෙන් ඉන්නවැයි.....😊 මම කියලා ඕතරියක් ඉන්නවද කියලවත් මතක නැතුව ඇති නේ....නේ....නේ....😪
කතාව මතක නැත්තන් ඉතින් සුට්ටක් උඩට ගිහින් විපරමක් දාලා ආවාට කමක් නෑ 😁 මාත් ගිහින් ආවා.....හරි එහෙනම් කතාවට යමු..........
........................................................................
කලින් එකෙන් සූට්ටම සූට්ටක්......
අනිතිමට කට්ටියම ගියයින් පස්සෙ නූනායි ටේයි ජිමිනුයි කාපු බීපුවා සේරම අස්කරලා නිදාගන්න ගියෙ උදේ ඉදන් මහන්සි උන නිසා.........
Time passed
කට්ටියටම නොදැනී කාලය ගත උනේ හරිම වේගෙන්.ඉතින් හරියටම සතියක් ගතවෙලා ටේගෙ නූනා japan යන දවසත් ආවා....ඉතින් ලීසාට ෆ්ලයිට් එක තිබ්බෙ හවස.ඒ නිසා උදේ ඉදන් යන්න බඩු ලෑස්ති කරනවා...ඇත්තටම කලින් ලෑස්ති කරලා තිබුනෙ.ඒත් ආයෙත් සේරම හරිද කියලා බලනවා....ටේත් ඉතින් නූනාට ඒ වැඩ ටික කරගන්න උදව් කලා....ඉතින් කොහොම හරි හවස් වේගන එනකොට ටේගෙ යාලුවො ටිකත් ගෙදරට ආවා එයාලගෙ බඩුත් අරගෙන....ටේගෙ හිතේ නූනා යන එකට දුකකුත් යාලුවො එන එකට පුංචි සතුටකුත් තිබ්බා....ඒත් මේ වෙලාවෙ ටේ හිටියෙ පොඩි එකෙක් වගේ මූණ බෙරි කරගෙන....ඉතින් කොහොම හරි නූනා ගෙදරින් පිටත් වෙන වෙලාවත් ආවා....නූනා කට්ටියටම කියලා සමු ගන්නකන්ම ටේ හිටියෙ නූනාගෙ අතේ එල්ලිලා.....කියන්නත් ලැජ්ජයි කොල්ලා හෝ ගාලා අඩනවා.....මොනා කරන්නද ඉතින් නූනාත් අඩපුවාවෙ කියලා වැඩේ කරන් ගියා.....
🦄 හරි එහෙනම් කට්ටිය මගෙ චූටි කොල්ලව හොදට බලාගන්න හරිද....
🐥 දේ නූනා.....නූනා පරිස්සමින් වැඩ ටික කරන් එන්නකො අපි හොදට මෙයාව බලා ගන්නම්.....
🦄 දේ..........
මේ අතරේ අනිත් කවුරුවත් දැක්කෙ නැති එක දෙයක් තිබ්බා........ඒ එතන එක්කෙනෙක් හිටියෙ නැති එක........
(කවුද නැත්තේ.......? )
YOU ARE READING
🖤❤️To The Dark Side❤️🖤[completed]
Fanfictionඅද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්.......... . 🖤🖤🖤 අද්භූත දේවල් වලට බය නෑ කියලා හිතාගෙන ඉන්න කොල්ලෙක්ට කවදාවත් හිතපු නැති විදිහෙ දේකට මූහු...