🖤chapter 6🖤

1K 209 139
                                    


Next day morning 🌞🕣🌞

කට්ටිය ඊයෙ රෑ දාපූ පාටියෙන් ජිමින් ටිකක් වෙරි නොවුනට ටේට චුට්ටක් වැඩි උනා.....හොදට නැගිටලා කරලා හිටියට බීපුවගෙ පවර් එක නිසා කියවන එක ටිකක් විතර වැඩි වෙලා තිබ්බෙ.....ජිමිනුයි ටේයි නිදාගන්න කියලා ආවට ටේගෙ හිතේ තිබුන දේවල් සේරම ජිමින්ට දැනගන්න පුලුවන් උනා...ඉතින් උදේම ජිමින් නැගිටලා වොශ් එකක් දාලා කෙලින්ම kitchen එකට ගියෙ ඔම්මත් එක්ක breakfast ready කරන්න.....ටේ තාම නිදි....ඉතින් එයාව කෑම ready කරපුහාම ඇහැරවන්නවා කියලා ජිමින් හිතුවා......

" ඔම්මා....අද ඔයා කොහෙද යනවා කිව්වෙ අප්පත් එක්ක........."

" ආ......අපිට බිස්නස් එකේ වැඩ වගයක් වැටුනා අනේ.....ඉතින් අද හවසම අපිට යන්න වෙනවා.....හෙට තමා එන්න වෙන්න......"

" ජින්ජා..........😳"

" ඔව්..........ඔයාට ඉතින් පාලුවකුත් නෑනේ ටේ ඉන්නවනෙ...ඕනෙනම් අර අනිත් හතර දෙනත් ගෙන්න ගන්න......."

" දේ ඔම්මා......😊😌 මම ටේව ඇහැරවන් එන්නම්.........."

ජිමින්ට ඒ තරම් සතුටක් නෑ.....එයාලට එයාලගෙ වැඩේ කරගන්න තව තවත් ලේස් වෙන විදිහට සේරම වැඩ සිද්ධ වෙනකොට ඉතින් කාටද සතුටු නැත්තෙ...ඉතින් ජීමින් උඩ පැන පැන රූම් එකට ගියෙ ටේට මේ දේවල් කියන්න හිතාගෙන.......ඒ දුවනකොට දඩාං ගාලා ගිහින් බිත්තියේ හැප්පුන කොට ජීවිතය කෙලින්ම නැවතුනේ හතර ගාත දාලා බිම.......

" ආව්ව්ව්..........😖😖 "

ටික වෙලාවක් එතනම් හිටිය ජිමින් හැප්පුන හැප්පිල්ලට වැදුනු තැන් වල වේදනාව අඩු වෙනකල් ඉදලා හිමින් සීරුවේ කොන්දත් අල්ලන් කොරවක්කෙක් වගේ කොර ගගහා රූම් එකේ දොරත් ඇරන් ඇතුලට ගියා.........
රූම් එක ඇතුලටම යනකොට දැක්කදර්ශනය හින්දා එතනම ගල් ගැහුන ජිමින් ලොකුම ලොකු කෙල ගුලියක් ගිල්ලෙ කර කියාගන්න දෙයක් නැතුව....

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now