After 2 years ago.........අවුරුදු දෙකක් වේගෙන් ගෙවිලා ගියා.....මේ කාලය ඇතුලත හුගක් දේවල් සිද්ද උනා.......ටේ ජිමින් වගේම කුකීත් එයාලගෙ ඉගෙනීම් කටයුතු සේරම අවසන් කලා.....කට්ටියගෙම දැන් ජීවිතේ හරිම සතුටින් ගෙවුනා.......
ජිමින් යුන්ගි එන්ගේජ් උනා.......නම්ජූන් ජින් මැරි කලා......දැන් ඉතුරු කුකීයි ටේයි විතරයි.......මොකද........දැන් හොබීයි ලීසයිත් මැරි කරන්නයි යන්නේ.....🌝.........ඉතින් ඔන්න ඒ සතුට පිරුන දවසත් ආවා.......මේ දවසට ලීසා හොබී ලෑස්ති උනේ අවුරුද්දක වෙලේ ඉදන්..........
Wedding day.......💐
🐺 අයියෝ හොබ්බො තාම ලෑස්ති නැද්ද.......
🐴 ඉවරයි ඉවරයි බං........ඒත් බයයි වගේ ඕයි.......
🐺 හරි හරි බය වෙන්න එපා....අපි ඉන්නවනෙ හයියට.....
🐴 හ්ම්ම්ම්ම්........
හොබී ,ජිමින් ,කුකී තුන් දෙනාම ලස්සනට ලෑස්ති උනේ අද වෙඩිම දවසෙ ලස්සනටම ඉන්න ඕනෙ එයාලා නිසා......මොකද හොබීගෙ බෙස්මන්ලා දෙන්නා jikook ඩබල.ඇත්තටම කිව්වොත් අද තුන් දෙනාම හරිම ලස්සනයි වගේම හැන්ඩ්සම්......
BẠN ĐANG ĐỌC
🖤❤️To The Dark Side❤️🖤[completed]
Fanfictionඅද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්.......... . 🖤🖤🖤 අද්භූත දේවල් වලට බය නෑ කියලා හිතාගෙන ඉන්න කොල්ලෙක්ට කවදාවත් හිතපු නැති විදිහෙ දේකට මූහු...