Cʜᴀᴘᴛᴇʀ 3

1K 152 0
                                    

" එන්න වාහනේ ඇතුලේ ඉදගෙන ඉන්න..මිනිස්සු දැකි.."
ජිමින් කිව්ව නිසා අපි වාහනේ ඉදගත්තා..

" මම දෙයක් අහන්නද?"
" අහන්න එවී.."
" මේ.. Jhope ඔප්පා ටිකක් වෙනස් ඇයි?"
" එයා ඔයාගේ.."
" දැන්නම ඕනේ නෑ.."

ජිමින් ජන්කුක් කියන්න ගියපු එක නැවැත්තුවා.

" ඇයි?"
" නෑ ඔයා පස්සේ තේරුම් ගනියි.."
" හ්ම්..."

විනාඩි පහකින් විතර ජන්කුක්ගේ යාලුවා ඇවිත් car එකේ ටයර් එක මාරු කරා.. පැයක් විතර එතනම ගෙවුනා....

" කුමාවෝ.. ජින්ජා කුමාවෝ.. ඔයා මෙ වෙලාවේ අපිට ලොකු උදව්වක් කරේ අජුශ්ශි.."

මේ ආපූ කෙනා ජන්කුක්ගේ පොඩි කාලේ ගෙවල් පැත්තේ හිටපු uncle කෙනෙක්ලූ..

" හරි..හරි.. දරුවෝ.. දැන් ඔයාලාට යන්න පුලුවන්... "
මමත් ඒ uncleට bow කරා..

Jungkook car එක drive කරා jimin හිටියේ ජන්කුක් එක්ල ඉස්සරහා sheet එකේ..

" හියුන්ග්ලා ගියා කිව්වාද එවී?"
" අහ්.. ඔව්.. දැන්නම් විනාඩි 20 ක් විතර.."
" එහෙනම් අපිටත් ඉක්මනට යන්න පුලුවන් වෙයි... "
" මමත් හිතනවා..."

" එවී.. ඔයා හොදින්ද? මම දැක්කා ඔයා යුජින් එක්ක අඩනවා.."

ජන්කුක් අහද්දි ජිමින් මගේ පැත්ත හැරිලා බැලුවා..

" අහ්.. නෑ.. මම හොදින්.. ඔයාලා දෙන්නාම බුසාන් නේද හිටියේ?"

මම කතාව හැරෙව්වා.. මම දැක්කා කණ්ණාඩියෙන් ජන්කුක් හිනාවක් දානවා.

" ඔව්.. "
" අහ්... ජිමින් ශිගේ අප්පාගේ cafe එකත් මෙහේ නේද තියෙන්නේ?"
" ඔව්... යන්න කලින් යමු ඒකට හෙට දිහා.."
" හා.."

Time pass..
අපි හවස පහ වෙද්දි hotel එකට ආවා..

" ඔයාලා ආවාද?"
" ඕ.."
" දැන් ගිහින් rest එකක් ගන්න..එහෙනම් රෑට Busan karoke එකටයි Busan tower එකටයි යමු.."
Jhope ඔප්පා කිව්වා..
" හරි.."

ඔප්පලා හතර දෙනා room දෙකක මමයි ඔන්නියි එකක හිටියේ.. Room තුනම ලග ලග තිබුනේ...

Time Pass....
At 7 o' clock..

කවුදෝ දොරට ගහපු නිසා මම ගිහින් දොර ඇරියා ඔප්පලා හතට දෙනා පොලිමට ඇතුලට ආවා...

✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅Where stories live. Discover now