" විනාඩි කියක් විතර යයිද ජන්කුක්ශි ගෙදර යන්න?"
" ළගයි.. ම්ම්.. විනාඩි දහයක් විතර යයි.."
" අහ්.. "~~~ Rings~~~
" කියන්න ඔම්මා..."
" එවි... කොහේද ඉන්නේ ඇයි phone answer කරන්නේ නැත්තේ? අපි කොච්චර බය් වුනාද? අන්න පපාට තරහා ගිහින්.."
" sorry.."
" ඔයා ගොඩාක් මුරණ්ඩුයි ළමයෝ..."
" ඇයි? "
" අහන්න.. රොන් කියන්නේ හොද කෙනෙක්.. අපේ family එකටත් එකතුයි..."
" ඔම්මා ඔය ගැන මාත් එක්ක කතා කරන්න එපා please.. මම තියන්නම්..."මම call එක cut කරලා ජනේලේන් එලිය බලාගත්තා..
" කින්චනා?"
" හ්ම්... ජන්කුක්ශි මම සින්දුවක් දාන්නද?"
" දාන්න..."එක සැරේටම Play වුනේ Iu unnie ගේ Love poem.. මම ඒක දැම්මා..
" ඔයා ආසද මේකට? ඔයා iu ගේ fan කෙනෙක්ද?"
" හ්ම්.. Love poem.. Iu කියන්නේ මගේ ලොකේ ඉන්න strong women කෙනෙක්.. "
" ඔයා මගේ fan කෙනෙක් නෙමේද?"
" ඇයි එහෙම අහන්නේ?"
" මට කැමති ගොඩාක් අය iu ට කැමති නෑ... එයාලා කැමති නෑ මාව කා එක්කවත් බෙදාගන්න.."
" 😅 ඒ සමහරක් අය.. මම ඔයා දැනගන්න කලින් iu ඔන්නිට කැමති වුනේ ජන්කුක්.. අනික ඒ ඔන්නි මොනා කරන්නද ඔයා එයාට කැමති වුනා කියලා.. එක එක්කෙනා හිතන්නේ එක එක විදියටනේ.."
" ඔයා අනිත් අයට වඩා වෙනස්.."
" නෑ ඔයාට එහෙම වෙනස් විදියේ කෙනෙක් හම්බුන පලවෙනි වතාව මේක වෙන්න ඇති.. නැත්තම් තව ගොඩාක් අය ඉන්නවා මම වගේ හිතන.."
" අනේ මන්දා... "අපි යන මැදින් කඩේක නවත්තලා teddy කෙනෙක් ගත්තේ ජන්කුක් කිව්වා ඒ ගෙදර පොඩි ළමයෙක්සීරියස් කතාවලින් අපි අන්තිමේට ජන්කුක්ගේ ගෙදර ඉස්සරහා නැවතුනා... ලොකුවට කිව්වාට මොකො මට බය නොහිතුනාම නෙමේ...
" මොකෝ මේ මූන? 😅"
ජන්කුක් ඇහුවේ හිනාවෙන ගමන්..
" නිකන්..."එක සැරේටම අපේ car එක නවත්තපු පැත්තේ ඉදන් හියුන් එයාගේ ඔම්ම එක්ක ආවා..
" නූනා..."
හියුන් ඇවිත් මගේ ඇගේ එල්ලුනා.. මම එහෙම්මම වඩා ගත්තා.." ඔන්නි ඔයාලා මේ පැත්තේද?"
" මේ අපේ ගෙදර.. ඕ.. ටිකක් ඉන්න මේ මල්ලි නේද?"
" අහ් නූනා.."
" ජන්කුක් ඔයා ඔන්නිව දන්නවාද 😮"
" සම්චොන්... "
YOU ARE READING
✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅
Fiksi PenggemarNothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පොඩි පොඩි mistake ඇති ඒවාට චොම්මල් මියාන්හේ... කතාව enjoy කරයි කියලා හිතනවා.. ✨❤️ Jungkook sinhala fan...