" ඔයාගේ පවුලේ අය ගොඩාක් විනෝදයි.. ඒ වගේම එකතුයි නේ.."
" ඔව්.. Thanks එවී මට කරපු උදව්වට.."
" ඒකනම් අවුලක් නෑ.. ඒත් මේක දැනගත්තු දවසට ඔම්මලා මාත් එක්ක තරහ වෙයි.. "
" එයාලා එහෙම කරන්නේ නෑ.."
" ඔයා ගොඩාක් වාසනාවන්තයි.. ඔහොම පවුලක් ලැබෙන්න.. ඔයාව තේරුම් ගන්නවා එයාලා.."
" ඇයි ඔයාත් වාසනාවන්තයිනේ.. ඔයාගේත් පවුලේ අයට ඔයාට් ආදරෙයි.."
" ආදරේ ඇති.. ඒත් තේරුම් ගන්නේ නෑ ජන්කුක්.. "
" ඒ කිව්වේ?"
" එයාලා මට ආදරේ වුනාට ගොඩාක් මම අපේ පවුලේ රූකඩයක්.. ඔයාට ලගදිම ඒක තේරෙයි.."
" ටිකක් නිදාගන්න.. තව පැය දෙකක් විතර යයි යන්න.. මම ගිහින් ඇහැරවන්නම්.."
" හ්ම්.."මම එහෙම්මම ඇස් වහගත්තා...
Jungkook Mind...
ඔයාව ඔයාගේ පවුලට තේරුම් ගන්න බැරි වුනාට මම ඔයාව තේරුම් ගන්න try කරනවා... ඔයා ගොඩාක් රහස් එක්ක ජිවත් වෙන කෙනෙක්... ඒ වගේම ඔයා තරම් නිහතමානී කෙනෙක් මම දැකලා නෑ.. වෙන කෙල්ලෙක් වගේනම් මගෙන් වෙන දෙවල් බලාපොරොත්තු වෙනවා ඒත් ඔයා?Time Pass...
" එවි.. එවී.."
" එවී.. නැගිටින්න..."
ජන්කුක් මගේ අතකින් අල්ලද්දි මම ගැස්සිලා නැගුට්ටුනා.." බය වුනාද?"
" නැහ්.. අපි ආවාද?"මම වටේ බැලුවා...
" මේ හන් ගග ලගනේ?"
" ඔව්.. ඔයාට බඩගිනි ඇතිනේ... මම chicken නුත් ගත්තා එනගමන්.. මෙතන ඉදන් කාලා යමු.. "
" අහ්.. කුමාවෝ... එලියට යමුද?"
" මාව කට්ටිය දකී. කාලා යමු.. ටිකක් ඉදන් ඉන්න යමු.."
" හා.."After 10 minutes...
" මම එලියට යන්නම් ඔයා mask එකයි cap එකයි දාගෙන එන්න.."
ජන්කුක්ට කියලා මම එලියට බැස්සා.. අපි දෙන්නා වැඩිය මිනිස්සු නැති පැත්තක ගහක් ලග ඉදගත්තේ හන් ගග පෙනමානේමයි.." ජන්කුක් මම ටිකක් වාසනාවන්තයි.. ඇයි කියලා දන්නවාද?"
" ඇයි?"
" මේ ලොකේ ගොඩාක් ගෑනු ළමයි ඉන්නවා ඔයා එක්ක වචනයක් හරි කතා කරලා මැරෙන්න උනත් කැමති.. එහෙම එකේ මම ඔයා එක්ක දවස් හතරක් කතා කරා.. ඉතින් මට හිතෙනවා මම වාසනාවන්තයි කියලා... සමහරු ඔයා වෙනුවෙන් ඕනේ දෙයක් කරයි.. ගොඩාක් අය ඔයාට ඔයා හිතනවාටත් වඩා ආදරෙයි ජන්කුක්.."
" මට ගොඩාක් ආදරේ කරන අය අතරේ ඔයත් ඉන්නවද?"
" මම Army කෙනෙක් නෙමේ... ඒ වුනාට මම bts ලාට කැමති... මට army කෙනෙක් වෙන්න බෑ... "
" ඇයි?"
" මම බයයි.. බැදිම් තියාගෙන රිද්ද ගන්න... මම Exo Suho ට කැමති වෙලා හිටියා පොඩි කාලේ ..එයාගේ dateing ගිය අවුරුද්දේ කම්ෆොර්ම් කරාට පස්සේ මම ගොඩාක් ඇඩුවා.. කන්නේ නැතුවත් හිටියා.. ඒක දුකක්.."
" ඒක තමා idol ලාගේ ජිවිතේ අමාරුම දේ.තමන්ගේ fans ලගේ හිත රිද්දන එක. ඔයා අරකට උත්තරයක් දුන්නේ නෑනේ... "
" මොකේටද?"
" මට ගොඩක් ආදරේ කරන අය අතරේ ඔයත් ඉන්නවද?"
"දන්නේ නෑ.. 😅"
YOU ARE READING
✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅
FanfictionNothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පොඩි පොඩි mistake ඇති ඒවාට චොම්මල් මියාන්හේ... කතාව enjoy කරයි කියලා හිතනවා.. ✨❤️ Jungkook sinhala fan...