Next Day...
" යකූ..එවී.. නැගිටපන්... අඩෝ නංගි.. "
" ඇයි මලවදේ?"
" මේ දොර අරින්න.."
" අයිශ්.. ඉන්නවා.. මේ එන ගමන්..."මම නිදිමතේම ගිහින් ඔන්නිට දොර ඇරලා ඇදේ වැටුනා...
" ඔම්මා ඇවිත්.."
" මොකක්?"අක්කා කියපු එකට මම ඇදෙන් බැස්ස විදියවත් මට මතක නෑ..
" කෝ... අනේ මට යන්න බැරියෝ... අඩෝ ඔන්නී.."
" අහ්.හ්.. තාම නෑ.. තව පැයකින් incheon airport එකෙන් බහි.. ලැස්තිවෙන්න.. අපි ඔම්මාව ගන්න යමු.."
" හ්ම්... 😔"මම washroom එක ඇතුලට ගියා.. වෙනදාටනම් ඔම්මා එනවා කියන්නේ මට මේ ලොකේ තියෙන ලොකුම සතුට.. ඒත් මේ සැරේ මම ඔම්මා එනවාට කිසි කැමැත්තක් තිබුනේ නෑ...
Time Pass...
" අහනවා නංගි.. මොනාවුනාත් ඔයා wedding එක දවසේ පැනලා යනවා හරිද?"
" කාත් එක්කද උබ එක්කද?"
" අපි මොනාහරි කරමු.. ඒත් ඔයා එදාට රොන්ට කියන්න එපා එයාට කැමති කියලා.."
" හාකෝ..."
" අහ්.. ඔම්මා.. එනවා.. යමු.."ඔන්නි මමයි ඔම්මා ලගට ගියා ගියපු ගමන් ඔම්මා අපි දෙන්නවාම බදාගත්තා.. ඔම්මාගේ bag ටිකත් අරන් ඔන්නි car එකට දාගත්තා...
" එවී.. මාත් එක්ක තරහාද?"
" අහ්? නෑ ඔම්මා.. "
" ඔම්මා අහන්නකෝ අද අපි තුන්දෙනා ඇවිදින්න යමු..."
" හා.. තව දවස් දෙකකින් flight එක තියෙන්නේ.. "
" අහ්.."Time Pass...
දවල්ට කාලා ඔම්මා room එකට ගියේ බඩු අස්කරගන්න...
" ඔන්නි.. මම හෙට ඉදන් university යනවා... අද යන්නත් බැරි වුනානේ.."
" හරි පැටියෝ..."
" එවී ඇත්තටම අපි මොනාද දැන් කරන්නේ?"
" පැනලා යන්නත් බෑ ඔන්නි... මම ඔම්මාලා කියන දෙයක් කරනවා.. පැනලා ගියොත් අප්පාගෙන් මට punishment හම්බෙයි.."
" ඒත්..."" එවී.. යූජීන්.. එන්නකෝ ළමයිනේ මට කතා කරන්න දෙයක් තියෙනවා.."
ඔම්මා සොෆා එකේ ඉදගද්දි ඔන්නියි මමයිත් ඔම්මාගේ දෙපැත්තේ ඉදගත්තා..." එවී.. ඔයා මේක කරේ ඇයි කියලා හිතනවා ඇති? ඔන්නිටත් කලින් ඔයාව marry කරවන්නේ ඇයි කියලා හිතනවා ඇති නේ?"
" ඔව්.. ඇයි ඒ ඔම්මා? මට ඕනේ කොරියාවේ ඉන්න.. ඒක ඔයා හොදටම දන්නවා.."
YOU ARE READING
✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅
FanfictionNothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පොඩි පොඩි mistake ඇති ඒවාට චොම්මල් මියාන්හේ... කතාව enjoy කරයි කියලා හිතනවා.. ✨❤️ Jungkook sinhala fan...