ජන්කුක් ව බදාගෙන ඉදලා කෙලින්ම දුවන් ගියේ ගෙදට ගෙදර ඔම්මාටයි ඔන්නිටයි මුන දෙන්න බැරි නිසා මම කෙලින්ම washroom එකට ගිහින් දොර lock කරගෙන ඇඩුවේ මම අවුරුදු ගාණක් ආදරේ කරපු කෙනා මට මෙච්චර close වෙලාත් එයා එක්ක මට යාලුවෙක් විදියටවත් ඉන්න බැරි වෙන නිසා...
" I Hate My Life... මම මටම වෛර කරනවා.. ඇයි මටම මෙහෙම වෙන්නේ දෙයියනේ?!! මම මොන වැරැද්ද කරාටද? ම..මට මට... උදව් කරන්නවත් කෙනෙක් නැද්ද මේ ලොකේ?!! " 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔😭💔💔💔😭💔😭💔💔😭💔💔💔😭💔💔💔💔😭💔💔💔💔😭💔😭💔💔💔💔💔😭💔
මම මට කියාගන්න ගමන් washroom එකේ බිම ටයිල් එකේ ගුලි වුනා...
" එවි.. එලියට එන්න ඔයා හොදින්ද? ඇයි මෙච්චර වෙලා washroom එකේ?"
ඔන්නිගේ සද්දේට මම කදුලු පිහ ගත්තාත් විනාඩි ගාණක් ඇඩුපු මූනක් හොයාගන්න බැරි නෑනේ... මම ඉක්මනට මූනට වතුර ගහගත්තා...
කතා කරන්නත් බැරි තරම් voice එක change වෙලා...මම දොර ඇරන් එලියට ගිහින් room එකට යන්න හදද්දි ඔන්නි මාව බදාගත්තා...
" ඇයි ජන්කුක් මොනාද කිව්වේ?"
" එය්.ෙය..එයා මොනාත් කිව්වේ නෑ ඔන්නී.. "
" ඔයා ජන්කුක්ට කැමතිද?"
" අහ්? නෑ..නැහ්.. ඔන්නි... ඇයි අහන්නේ? මම යනවා මගේ රෙදි අස් කරන්න ඔනේ..."මම ඔන්නිගෙන් ඈත් වෙලා කෙලින්ම room එකට ගිහින් දොර වහගෙන අඩ අඩම රෙදි pack කරා...
Time Pass...🌛🌟
" පොඩි bags ටික taxi එකට දැම්මා ඉක්මනට එන්න ළමයෝ..."
" ඉන්න එනවා... 😕😔"මම ඇවිදින මළමිනියක් වගේ ගිහින් taxi එකේ ඉස්සරහා sheet එකේ ඉදගත්තා... 🥀
In Way To Airport...
" නංගි.. ජන්කුක් call ගන්නවා.."
" flight එකට නැග්ගාම කියන්න ඔන්නි එතකන් කියන්න එපා.. Answer කරන්න එපා.."
" ඒත්.."
" එහෙනම් ඔයාලා ගැන කතා කරන්න මම ගැන කතා කරන්න එපා.. මම ඇස් දෙක වහගන්න please disturb කරන්න එපා.."
" හරි..."In Flight... ✈️
Airport එක ඇතුලේ ඔක්කෝම වැඩ කරලා අපි flight එකට නැග්ගා flight එක තව පැය භාගෙකීන් start කරන්නේ...මම ඔම්මාගෙයි ඔන්නිගෙයි මැද sheet එකේ හිටියේ...
" නංගි ජන්කුක්.."
" answer කරන්න speaker දාලා... මටත් ඇහෙන්න.."
YOU ARE READING
✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅
FanfictionNothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පොඩි පොඩි mistake ඇති ඒවාට චොම්මල් මියාන්හේ... කතාව enjoy කරයි කියලා හිතනවා.. ✨❤️ Jungkook sinhala fan...