Cʜᴀᴘᴛᴇʀ 15

813 111 0
                                    

Time Pass... ⏰⏰⏰⏰⏰
IN FLIGHT...✈️✈️✈️

" යා නංගි ඔය ඇඩිල්ල නවත්ත ගන්නවා ඕයී.."
" හරි අනේ.. මට ඇඩෙනවා ඉතින්..."

මම කදුලු පිහන ගමන් කිව්වා...

" මම අදමයි දැක්කේ university last year girl කෙනෙක් ඔම්මලාව දාලා යන්න බෑ කියලා අඩනවා..."

මම කදුලි පිහදගත්තේ මෙයාලාගේ කෘර කතා තව ඇසිය යුතු නැති නිසා...

" මේ නංගි ඔයා marry කරලා යද්දි මැරෙයිනේ..."
" අනේ මේ මම බොහොම ආමාරුවෙන් මේ මැරේජ් එකකින් ගැලවුනේ ඕවානම් කියවන් එන්න එපා.."
" හාකෝ... "
" මම ටිකක් නිදියනවා... කොරියාවට ගියාම කියන්න... අහ්.. ජන්කුක්.. ඔයාට guard ලා?"
" හරි..හරි... මගේ guard ලා airport එකට දැනටමත් ඇවිත්.."
" wow..."

Next Day.... ⏰⏰⏰⏰ ( පැය හතක් විතර plane එකේ..)
@ 09.00 o clock....
In House...

" මම wash එකක් දාගන්න යනවා ඔන්නි... "
" හ්ම්.. හරි."

⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️⌛️
After One and half Week...

දින සති නොදැනීම ගෙවිලා ගියේ මම last exam එකත් එක්ක හොදටම busy වෙද්දි... හරියට අක්කා එක්කවත් කතා කරන්නේ නැතුව පාඩම් කරේ මේ exam එක මගේ ජිවිතේට වටින exam එකක් වෙන නිසා...

අද මම මේ street food ටිකක් අරන් ගෙදර යන්නේ සතුට සමරන්න...
" ඒ..ඒ බන්.. Liskook real වෙලාලූ නේ? මම දැක්කා එයාලා එකට එකම bulliding එකක් ඇතුළට යන photoes..."
" අප්පෝ lisa කොහොමහරි අපේ කුකීගේ ඇගේ එල්ලුනා එහෙනම්.."
" ඒකනේ බන්.."

එතන ගෑනු ළමයි දෙන්නා කතා කරපු එක ඇහිලා මට පොඩි දුකක් දැනුනා... මම street food වත් නොගෙන එතනින් ආවේ එයාලා කතා වෙන එවා තවත් අහන්න බැරි නිසා...

" ඔන්නි මම ගෙදර ආවා..."
" ආ.. "

එක සැරේටම මම යද්දි සොෆා එකේ PD nim ඉදගෙන හිටියා... ඔව්.. ඔව්.. අපේ ඔන්නිට hybe එකේ job එක හම්බුනා... ඒත් PD ඇයි ගෙදර?
මම PD ට bow කරා...

" මේ දරුවා යූජින්ගේ නංගි ද?"
" දේ අජුශ්ශි."
" නම මොකක්ද?"
" එවි.. "
" අදුන ගන්න ලැබීම සතුටක්..."
" මටත් sir..."

✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅Where stories live. Discover now